Fixed deposit සල්ලි මම මරුනොත්

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    කොල්ලනේ මගේ Fixed deposit කීපයක් තියෙනව. හදිසියේ හරි මම මලොත් මගේ දෙමව්පියන්ට ඒ සල්ලි ගන්න පුලුවන්ද?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    කෝකටත් බැංකුවෙන් ආයෙ අහල තියාගන්න..
    ඒක නෙවෙයි.. thread දදා ඉන්නේ නැතිව PHI ට කතා කරල ඉස්පිරිතාලෙ ගියානම් හොදයි නේද... heart කේස් නේ..
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    වේසෝ ඉක්මනට හොස්පිටල් පලයන්.:angry:
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    කොල්ලනේ මගේ Fixed deposit කීපයක් තියෙනව. හදිසියේ හරි මම මලොත් මගේ දෙමව්පියන්ට ඒ සල්ලි ගන්න පුලුවන්ද?
    Nominate karanna kemathi kenawa, form eka bank eke tiyanawa
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    කොල්ලනේ මගේ Fixed deposit කීපයක් තියෙනව. හදිසියේ හරි මම මලොත් මගේ දෙමව්පියන්ට ඒ සල්ලි ගන්න පුලුවන්ද?
    අන්තිම කැමති පත්‍රය ලියලා හරි වැරදි බලන්න දාපන් මේකට.. :lol:
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    5M+ wadinam nominee dala nathanm aniwa court eka naduwak dala one sali gennda nahtnam baa
    podi amount ekak nam oya documents dila prove karala sali gannda puluwan

    nominee dapan
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    නොමිනේට් කරලා තියෙනවා නම් ඒ කෙනාටම ගන පුලුවන්. බැන්දද නැද් ද අදාල නෑ. බලුම වැඩේ කියන්නේ බැංකු වලින් ඕක දෙන්නේ නෑ. අපේ නෑ කෙනෙකුට BOC එකෙන් දෙන්න බෑකියල එයා බැනලා peoples එකට ගිහින්..ඒකෙත් දෙනවා හොරයි ලු..