Fixed Deposit (FD) Help

  • Jul 12, 2012
    447
    74
    28
    මචන්ල මම දන්නෙ නැති නිසා අහන්නෙ. බැංකුවල FD දානකොට අපිට දෙන පොලී අනුපාතය ලැබෙන්නෙ මාසෙටද නැත්නම් අවුරුද්දටද? ඒ කියන්නෙ පොලිය 10% ක් නං ඒ කියන්නෙ අපිට 10% ක් මාසිකව ලැබෙන ගානද නැත්නම් වාර්ෂිකවද? :confused:
     

    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,826
    411
    83
    වාර්ෂිකව.. 10% නන් 12න් බෙදන්න. එතකොට මාසිකව ලැබෙන ගැන ලැබෙයි.
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    10% වාර්ශීක පොලිය.

    100,000ක් දැම්මොත් 10,000 හම්බෙනවා අවුරුද්දකට.

    මාසෙකට

    100,000 %10 *1/12
     
  • Jul 12, 2012
    447
    74
    28
    වාර්ෂිකව.. 10% නන් 12න් බෙදන්න. එතකොට මාසිකව ලැබෙන ගැන ලැබෙයි.
    :):):):):) බොහොම ස්තූතියි මචන්.
    10% වාර්ශීක පොලිය.

    100,000ක් දැම්මොත් 10,000 හම්බෙනවා අවුරුද්දකට.

    මාසෙකට

    100,000 %10 *1/12
    තෑන්ක්ස් මචන් :):):):)
    උබ 100000 ක් දානවනම් ,

    (100000 *10/100 ) / 12
    ස්තූතියි මචන් :):):):):)