TFS..
Hapuwa Well-known member Jan 24, 2009 5,095 3,081 113 Feb 16, 2019 #62 Good thread. Finance company wala deposit karanawan Karanna puluwan podi weda tikak thiyenawa risk eka Adu wenna. Elakiri eke thiyenawa full details
Good thread. Finance company wala deposit karanawan Karanna puluwan podi weda tikak thiyenawa risk eka Adu wenna. Elakiri eke thiyenawa full details
saja Well-known member Jan 8, 2007 16,130 2 10,766 113 Home Sweet Home Feb 16, 2019 #63 The Finance Rating ?
shadow1 Well-known member Jun 12, 2015 6,769 1,223 113 Earth Feb 16, 2019 #64 VPS09 said: Ehema ewnta blanna tiyenne mokakda Click to expand... Customers ලට බලන්න කියල විශේශ ratings නැ මචන්.. customers ලට බලන්න නම් තියෙන්නෙ ඉතින් financial statements තමයි.. ඒක හැම bank එකකම branch එකක තියනව.. Fitch ratings, Moody's වගේ Credit rating agencies ඒ ratings කරන්නෙ company වල Debt securities වලට අදාලවයි.. ඒව සාමන්‍යෙන් බලන්නෙ Investors ල.. Finance company Debenture issue කරන එක වගේ Debt securities issue කරනකොට ඒවගෙ invest කරන්න යොදාගන්න එක නිර්නායකයක් තමයි fitch වගේ ratings.. Cradit ratings වල හොද ratings තිබුන කියල company එක stable කියන්න බැහැ කවදාවත්ම.. ratings කොච්චර හොද උනත් කෙල වෙන්න පුලුවන්.. ඒ වගේම අඩු credit rating එකක් තියන company තියනව කවදාවත් අවුලක් යන්නෙ නැති.. Reactions: Pessimist
VPS09 said: Ehema ewnta blanna tiyenne mokakda Click to expand... Customers ලට බලන්න කියල විශේශ ratings නැ මචන්.. customers ලට බලන්න නම් තියෙන්නෙ ඉතින් financial statements තමයි.. ඒක හැම bank එකකම branch එකක තියනව.. Fitch ratings, Moody's වගේ Credit rating agencies ඒ ratings කරන්නෙ company වල Debt securities වලට අදාලවයි.. ඒව සාමන්‍යෙන් බලන්නෙ Investors ල.. Finance company Debenture issue කරන එක වගේ Debt securities issue කරනකොට ඒවගෙ invest කරන්න යොදාගන්න එක නිර්නායකයක් තමයි fitch වගේ ratings.. Cradit ratings වල හොද ratings තිබුන කියල company එක stable කියන්න බැහැ කවදාවත්ම.. ratings කොච්චර හොද උනත් කෙල වෙන්න පුලුවන්.. ඒ වගේම අඩු credit rating එකක් තියන company තියනව කවදාවත් අවුලක් යන්නෙ නැති..
Killerstuffbaby Well-known member Sep 27, 2015 2,439 117 63 Rig eka uda Feb 16, 2019 #65 money invest karanna inna ekek inaawanam kiyapan mage company ekata oita wadaa hoda rates dennam one ekek innawanam PM karapan.
money invest karanna inna ekek inaawanam kiyapan mage company ekata oita wadaa hoda rates dennam one ekek innawanam PM karapan.
saja Well-known member Jan 8, 2007 16,130 2 10,766 113 Home Sweet Home Sep 8, 2019 #68 eka thama , dan ohoma stable kiyala dala 2,3 days walin bankoloth CloudX64 said: ETI Kela wenna Kalin Mokeda bn Thibbe Click to expand...
eka thama , dan ohoma stable kiyala dala 2,3 days walin bankoloth CloudX64 said: ETI Kela wenna Kalin Mokeda bn Thibbe Click to expand...