Fixed Deposit Help

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    ආණ්ඩුවේ එකක දාන්න, නැත්නම් සම්පත්, කොමර්ෂල් වගේ එකක.
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,964
    1,076
    113
    1 million kadala danna puluwan

    400,000 for 3 months
    300,000 for 6 months
    300,000 for 12 months wage
     

    Mpxpiocqbf

    Junior member
  • Jun 13, 2018
    84
    16
    8
    [FONT=&quot]උඹට එච්චර වයසකුත් නැතිනම් ලඟක දි සල්ලි අවශ්‍ය වෙන්නෙත් නැතිනම් පහක් පික්ස් එකක් දාලා අනික්වා යුනිට් ට්‍රස්ට් දාදාහයේන් වගේ පටන් ගනින් නැත්තං රිස්ක් එක වැඩිවෙයි, පික්ස් එක අනිවා වර්ශිකව රිනිව් වෙන්ට දාපං ඒ වගේම වර්ශිකව තව පික්ස් එකට ඩිපොසිට් කරපං, පික්ස් එකට එන ඉන්ටරස්ට් එක එකටම වැටෙන්න හදපන් එතකොට එකටත් එක්ක පොලිය හැදේන්නෙ, පික්ස් එක දහයක් වෙනකොට බැංකු දෙකක දාපං, එවගේම පික්ස් එකේ පොලිය අඩුම මාස ගානේන් හැදේනට දාපං[/FONT][FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]පුළුවන් තරං ඩිවසිෆයි කරපං දහායක් නිසා, දෙකක් ඇති, වැඩි වෙනකොට වැඩිකරපන්[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]බැංකු වල දෙන නොමිනල් ඉන්ටරස්ට් රේට් එක ලංකාවේ ඉන්ෆේලෙෂන් එකේන් අඩු කරලා තියේන ටාගට් එකකට ගනන් හදපන්, නැත්තං උබ මිරිගුවකට තමයි අහුවෙන්නෙ[/FONT]
     
    Last edited:
    • Like
    Reactions: shalinds

    shalinds

    Active member
  • Dec 10, 2014
    372
    124
    43
    [FONT=&quot]උඹට එච්චර වයසකුත් නැතිනම් ලඟක දි සල්ලි අවශ්‍ය වෙන්නෙත් නැතිනම් පහක් පික්ස් එකක් දාලා අනික්වා යුනිට් ට්‍රස්ට් වගේ දාපං, පික්ස් එක අනිවා වර්ශිකව රිනිව් වෙන්ට දාපං ඒ වගේම වර්ශිකව තව [/FONT]


    [FONT=&quot]යුනිට් ට්‍රස්ට් kiyanne mokak da ban ?
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]Rep 5
    [/FONT]
     

    Mpxpiocqbf

    Junior member
  • Jun 13, 2018
    84
    16
    8
    [FONT=&quot]මෙහෙම හිතපං උඹට කොටස් වෙළඳ පොළේ ඉන් වෙස්ට් කරන්න වෙලාවක් නැ, සමහර විට වෙලාව තිබ්බත් දැනුමක් නැ, මේ දෙක ම තිබ්බත් එච්චර සල්ලි නැ, මේ ඔක්කොම තිබ්බත් පළපුරුද්ද නැ.:oo:[/FONT]


    [FONT=&quot]ඉතින් මේ දේ කරලා දෙන අවුරුදු ගණනක පළපුරුද්දක් තියෙන කොම්පැනි තියෙනවා මෙයාලා පොඩි පොඩි දාන එවා ඔක්කොම එකතු කරලා ඉන් වෙස්ට් කරනවා, මෙයාලා කොටස් වෙළඳපළ විතරක් නොවේ පොඩි අයට ලෙසි නැති භාණ්ඩාගාර බිල්පත් වගේ ම වෙනත් ඇසේට් වර්ගත් කරනවා එක ගන්න පැකේජය එක අනුව තමයි සමහරක් එවා අවදානම වැඩිය සමහරක් එවා අඩුයි, පැකේජ ගැන තව හොයලා බලපං.:yes: එකයි මම උඩ පොස්ට් එක් එඩිට් කරේ අවදානම වැඩි එකක ලොකු මුදලක් දාන නැතිව පොඩි ගණනක් දාලා එකට වාර්ෂිකව හෝ මාසිකව ඩිපොසිටි කරන එකෙනුත් රිස්ක් එක යම් තරමක් අඩු කර ගන්න පුළුවන්, තව විදි තියෙනවා පැකේජ එකක් අරං දාලා උඩ බලා න හිටියොත් වෙන්නෙ ගත්ත පැකේජ එකේත් වටිනාකම නැති වෙන එක, එක නිසා තව හොයලා ඉගෙන ගනින්.:angry:[/FONT]


    [FONT=&quot]උඩ බලා න කරන්න එපා පික්ස් එකක් උනත් දාන විදියක් තියෙනවා, උබ ටාගට් එකකට නම් යන්නේ උබේ ෆයිනස් එක පැලැන් කරපං.:angry:[/FONT]


    [FONT=&quot]උඩ කියපු කොම්පැනි රජයේ අනුමත එවා තියෙනවා.:yes:[/FONT]


    [FONT=&quot]තව හොයලා බලපං මහන්සියෙන් හොයපු මුදල් නැති කරන්නේ නැතිව.;)[/FONT]


    [FONT=&quot]මට ටයිප් කරන්න කම්මැළියි.:baffled::oo::rofl:
    [/FONT]



    [FONT=&quot]ප.ලි http://utasl.lk/[/FONT]
     

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    ලංකාවේ මේ වෙනකොට වැඩිම ස්ථාවර තැම්පතු සදහා වැඩිම පොලියක් දෙන්නේ PAN ASIA බෑන්ක් එක.
    වාර්ෂික පොලිය 12.5යි, මාසිකව උනත් පොලිය අපිට රිටන් ගන්න පුලුවන්. කල්පිරෙනකම් ඉන්න ඕනේ නැහැ.