Fixed deposit rates වලට මොනවා වෙයිද ඉස්සරහට?

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    FD rates දැන් 6-8% range එකට ඇවිල්ලනෙ තියෙන්නෙ, ඔයාලා හිතන විදියට මේක තව අඩු වෙයිද නැත්නම් මේ ගානටම stable වෙලා දිගටම තියේවිද?
     
    • Like
    Reactions: kinkon

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,829
    18,653
    113
    Fixed deposit ආතල් ඉවරයි. දැන් මේ ලමයි ගෙදර යන්න. සල්ලි වැඩී නම් බිල zero කරගන්න සෝල එකක් ගහගන්න. කරට් එකෙන් උයන්න. ඒ සී එකේ දොයියන්න. BYD එකක් අරන් සෝල එකෙන් ම චාජ් කරන් ගමන් යන්න
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,246
    5,085
    113
    Loading...
    ClVwIME.jpeg
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    බොහෝවිට දැනට වෙනස් වෙන්නෙ නැ. debt repayment එක පටන් ගන්නකොට financial situation එක මත වෙනස් වෙන්න පුලුවන්

    උඩ දාල තියන chart එක මෝඩ එකක්
     
    Last edited: