Sampath FD Rates
![]()

ඔය Details public Search කළාට ඒන්නෙ නැහැ. සයිට් ඒකෙත් ඔහොම නැහැ. Sampath internet banking Account ඒකකින් නේද බන් ඔය විස්තර බැලුවෙ?
REP +
Yes macho...thanks for the rep
තව පොඩි සීන් එකක් තියනවා ටිකක් හොයලා බලන්න. දැන් දාපු සල්ලි ලක්ෂ 10 ට වඩා ගන්නකොට මොකක්දෝ ටැක්ස් එකක් ගහනවලු නේද. ඉතිං ෆික්ස් ඩිපෝසිට් කරලා අව්රුද්දකින් ඒක රීනිව් කරද්දි ආයි සල්ලි අරං අලුත් ෆික්ස් ඩිපෝසිට් එකව්න්ට් එකක් ඇරෙනවනේ. එතකොට සල්ලි ගනිද්දි වගේ ටැක්ස් වදිනවද දන්නෙ නෑ.
Ok, TFS.
REP +තව පොඩි සීන් එකක් තියනවා ටිකක් හොයලා බලන්න. දැන් දාපු සල්ලි ලක්ෂ 10 ට වඩා ගන්නකොට මොකක්දෝ ටැක්ස් එකක් ගහනවලු නේද. ඉතිං ෆික්ස් ඩිපෝසිට් කරලා අව්රුද්දකින් ඒක රීනිව් කරද්දි ආයි සල්ලි අරං අලුත් ෆික්ස් ඩිපෝසිට් එකව්න්ට් එකක් ඇරෙනවනේ. එතකොට සල්ලි ගනිද්දි වගේ ටැක්ස් වදිනවද දන්නෙ නෑ.
hnb grammen eke kohomada?
14% denawa -age 60ta wadi, 60 months walata, monthly
bump
mama 10mil daala thiyanwa 60months senior citizens masekata 116k gananwaHNB Grammen
![]()
![]()
mama 10mil daala thiyanwa 60months senior citizens masekata 116k gananwa
athata labenne 113k ithuruwa tax


mama 10mil daala thiyanwa 60months senior citizens masekata 116k gananwa
athata labenne 113k ithuruwa tax
mama 10mil daala thiyanwa 60months senior citizens masekata 116k gananwa
athata labenne 113k ithuruwa tax

mama 10mil daala thiyanwa 60months senior citizens masekata 116k gananwa
athata labenne 113k ithuruwa tax
only one million can deposit. how many senior citizens did you use 
machan ammata thathata 60 wedida ahenam 1Mn dapan dennage namata 15%ta @ maturity.monthly int. gannawanam 14.06%.
ithuru 1Mn dapan ube namata. Banks walin nam Union Bank,Sampath,Com bank hodai.(Bank Ekakama Dapan.)
Ube Int Income eka 500,000.00 per year nam income tax wadinawa mata mathaka vidiyata.