Fixed deposit SAFE?

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    එතකොට ඕකට තව දාපන් Inflation රේට් එක ... ඔය ෆික්ස්ඩ් ඩිපොසිට් දාල අවුරුද්දකින් 10 % ගන්නකොට රුපියල 30% විතර අව ප්‍රමාණ වෙලා .. ඇත්තටම බැංකුවට උඹ තව 20% විතර පොලියක් ගෙවිලයි තියෙන්නෙ උඹට 10% ඇවිල්ල නෙමෙයි ... වෙන ආයෝජනයක් කරන්න බලන්න .. බැංකු වලට දාන්න එපා ...

    aniwa :yes::yes::yes:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ඇත්ත කතාව , එත් NRFC පොලිය අඩුයි 2-3% උපරිම වෙන රටවලත් පොලිය අඩුයි

    Ow itin wedi kalayak danawanam nrfc wedak nehe.

    Poliya 2% 3%i

    Thawa deposit karana welawedi balapanne wilunum Mika

    Kal pirila ganne yanakota apita denna genum mil.

    E atha ra rupiyal 6 7k wage lost.

    Oka therumak nehe.

    Hebei heta $ Eka wedi wenawa kiala denagena ada thenapthuwak dala masen gaththoth loku pramanayaken wedi wenawa.

    Apita itin sasthara danne nehene
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඔය ප්‍රශ්නෙ මටත් ඔය විදියටම තියනවා ..මම එලකිරියේ ත්‍රෙඩ් එකකුත් දැම්මා පිටරටක ආයෝජනයක් කරන්නේ කොහොමද කියලා අහලා..ඒත් උත්තරයක් නැ.පිටරට බැන්කුවක දාන්න බැලුවා ඒවගේ පොලී නැ..

    ඔය සල්ලි වලින් නොදන්නා බිස්නස් කරන්න යන්න එපා තියන ටිකත් කෙලවෙනවා.ඉඩම් ගන්න එක හොදයි..හැබැයි එකපාර සල්ලි කරන්න නම් අමාරුයි අනික මාස්පතා ආදායමකුත් ඕනිනේ..

    ලක්ශ 400ක් විතර තියනවනම්..ටවුන් එකක බිල්ඩින් එකක් හදලා රෙන්ට් කරන්න වගේ බලන්න..මාසෙට ලක්ශ තුනක් විතර නිකම් ඉදලා හම්බවෙනවා..

    මම බලන්නේ ලක්ශ 175 ක් වගේ ආයෝජනය කරන්න ක්‍රමයක්..මාසෙට ගාන එන්න ඕනි..මහන්සි නොවී...වෙන දේකුත් කරන ගමන්..එහෙම බලනකොට බැන්කුවේ දාන එක ඇරෙන්න වෙන ක්‍රම අහුවුනේ නම් නැ..

    ක්‍රම දන්න අය ඉන්නවනම් කියන්න ..
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    US$ rate eka samanyayen lankawa wage ratakata aniwaryayen ape rupiyala baldu wenawa.

    Ape rata thamath isthwara nehe, kola hala getum, jathi beda prashna, athi wenawa, hamadama, eeta amatharawa ape palakayonta yana mudal tika baluwoth koheda rata hadenne.. eka palakayekta sepa vahana, okkoma geweem karanawa, nila niwasa, ekath ministers la 100kata wadiya innawa.

    koheda rata diyunu wenne?

    hodama de meka anik stable rataka invest karana eka, NRFC FD unath wedima unath gewanne 3-5% wadima unath, ekath genum mila, wikunam mila athara rs 10ka wenasak tiyenawa, api mudal apahu illuwoth genum mila thamai balapanne..

    oya wena ratakata gihin settle wenna eka thamai hoda.

    indiawa unath arthika mattamen harima stable ratak, ape lankawa nikan africa wage weegena yanne.

    ලන්කාවේ මේ යන විදියට මොනවා වෙයිද කියලා කියන්න බැරි තත්වයක් තියෙන්නේ..ඩොලර් එකනම් 200ට යනවා තව මාස ගානකින්..පිටරටක ගිහින් සෙටල් වෙන්නේ කොහොමද බන්...එහෙ ගෙවල් අරන් රස්සාවක් කරලා මුල ඉදන්ම පටන් ගන්න වෙනවනේ බන්. එහෙම නැතුව කොහොමද බන් කරන්නේ..

    ලක්ශ 200ක් විතර තියන කෙනෙකුට පිටරටක් එක්ක සම්බන්ධ වෙලා කරන්න දේවල්..ආයෝජන තියනවනම් කියපන්කෝ..අපිට පිටරටකට ගිහින් එහෙ සල්ලි ආයෝජනය කරන්න මුකුත්ම ක්‍රම නැද්ද..එතකොට සල්ලි හොයාගෙන සුද්දෝ ආයෝජනය කරලා නිකම් ඉදලා සල්ලි ගන්න ක්‍රම නැද්ද
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    NRFC වල පොලිය නැහැ බන් , ගෙවන්නේ 1.5% 2.5% වගේ , තේරුමක් නැහැ


    NRFC වලට 11%ක් විතර දුන්නොත් බැංකුව හිදෙයි බන්,