Machan mage com bank eke online banking walin
Fixed deposit ekak danna yanne oya from eke
Maturity instruction kiyanne mokakda ban anna kenek
Kiyaoallako
Last edited:
1. කල්පිරුණු පසු පොලිය සමග නැවත ආයෝජනය කරන්න, 2.පොලිය රහිතව ආයෝජනය කරන්න,
3. කල්පිරුණු පසු වෙනත් ගිණුමකට බැර කරන්න.
කොහොමද බන් ඔන්ලයින් FD දාන්නේ ? උබ ඉතුරු කිරීමේ ගිණුමේ තියන සල්ලි FD එකට දාන වැඩක්ද මේ ඔන්ලයින් කරන්නේ ? හෝ කෑස් දාන එකක්ද ? පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද ?
Kohomada me ayage rate eka dan ?

Ow machan saving account eke thiyena salli fixed danna puluwan o/ b haraha. Ithin mama baluwe oke nikam thiyena eke masa 2 - 3 dala balanna
mehemai machan, combank online thiyenawa nam, savings or current account eke thiyena salli transfer karala FD ekak danna puluwan. Certificate eka "print on request" thiyanna puluwan or else Certificate you can collect from your branch.
Machan kalpirunu pase apahu apahu saving account
Ekatama enne nadda salli ??
machan ubata kal pirunata passe capital ekai interest ekai dekama savings ekata ganna puluwan, uba kalin dapu maturity instructions wala 3rd eka select kalama
machn bank akata gihin katha karala hoda rate 1k ganna puluwan ( online danawata wada , etc 11%)
Kawuru yannada ban mama lankawe ne
Ekai mehema danna wela tiyenne
,,online interface 1n dapan msg 1k , umbe bank managerta,,
combank eke oya rate eka thamai ban denne
100,000 wage podi ganan walata katha karala rate denne nae ban. miliyana deka thunak wath danawanam onna poddak rate eka wedi karanawa. eth 0.5% wage thamai wedi karanne
NDB / DFCC wage ewa oita wada poddak wedipura gewanawa

Monthly interest eka witharak ganna mata ona