Fixed deposit

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    z50KH7L.jpg

    Machan mage com bank eke online banking walin
    Fixed deposit ekak danna yanne oya from eke
    Maturity instruction kiyanne mokakda ban anna kenek
    Kiyaoallako
     
    Last edited:

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    1. කල්පිරුණු පසු පොලිය සමග නැවත ආයෝජනය කරන්න, 2.පොලිය රහිතව ආයෝජනය කරන්න,
    3. කල්පිරුණු පසු වෙනත් ගිණුමකට බැර කරන්න.

    කොහොමද බන් ඔන්ලයින් FD දාන්නේ ? උබ ඉතුරු කිරීමේ ගිණුමේ තියන සල්ලි FD එකට දාන වැඩක්ද මේ ඔන්ලයින් කරන්නේ ? හෝ කෑස් දාන එකක්ද ? පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: manjulabw

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    1. කල්පිරුණු පසු පොලිය සමග නැවත ආයෝජනය කරන්න, 2.පොලිය රහිතව ආයෝජනය කරන්න,
    3. කල්පිරුණු පසු වෙනත් ගිණුමකට බැර කරන්න.

    කොහොමද බන් ඔන්ලයින් FD දාන්නේ ? උබ ඉතුරු කිරීමේ ගිණුමේ තියන සල්ලි FD එකට දාන වැඩක්ද මේ ඔන්ලයින් කරන්නේ ? හෝ කෑස් දාන එකක්ද ? පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද ?

    :yes: Kohomada me ayage rate eka dan ?
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63

    කොහොමද බන් ඔන්ලයින් FD දාන්නේ ? උබ ඉතුරු කිරීමේ ගිණුමේ තියන සල්ලි FD එකට දාන වැඩක්ද මේ ඔන්ලයින් කරන්නේ ? හෝ කෑස් දාන එකක්ද ? පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද ?

    mehemai machan, combank online thiyenawa nam, savings or current account eke thiyena salli transfer karala FD ekak danna puluwan. Certificate eka "print on request" thiyanna puluwan or else Certificate you can collect from your branch.
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    1. කල්පිරුණු පසු පොලිය සමග නැවත ආයෝජනය කරන්න, 2.පොලිය රහිතව ආයෝජනය කරන්න,
    3. කල්පිරුණු පසු වෙනත් ගිණුමකට බැර කරන්න.

    කොහොමද බන් ඔන්ලයින් FD දාන්නේ ? උබ ඉතුරු කිරීමේ ගිණුමේ තියන සල්ලි FD එකට දාන වැඩක්ද මේ ඔන්ලයින් කරන්නේ ? හෝ කෑස් දාන එකක්ද ? පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද ?

    Ow machan saving account eke thiyena salli fixed danna puluwan o/ b haraha. Ithin mama baluwe oke nikam thiyena eke masa 2 - 3 dala balanna
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Ow machan saving account eke thiyena salli fixed danna puluwan o/ b haraha. Ithin mama baluwe oke nikam thiyena eke masa 2 - 3 dala balanna

    oya salli hadisiyakata wage ganna wei kiyala hithenawa nam 1 month danna. 3 months danna epa.Hadissiye kalin ganna unoth interest eka aparadene
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    mehemai machan, combank online thiyenawa nam, savings or current account eke thiyena salli transfer karala FD ekak danna puluwan. Certificate eka "print on request" thiyanna puluwan or else Certificate you can collect from your branch.

    Machan kalpirunu pase apahu apahu saving account
    Ekatama enne nadda salli ??
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Machan kalpirunu pase apahu apahu saving account
    Ekatama enne nadda salli ??

    machan ubata kal pirunata passe capital ekai interest ekai dekama savings ekata ganna puluwan, uba kalin dapu maturity instructions wala 3rd eka select kalama
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    machn bank akata gihin katha karala hoda rate 1k ganna puluwan ( online danawata wada , etc 11%)
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,152
    18,733
    113
    අදාල නෑනේ
    combank eke oya rate eka thamai ban denne

    100,000 wage podi ganan walata katha karala rate denne nae ban. miliyana deka thunak wath danawanam onna poddak rate eka wedi karanawa. eth 0.5% wage thamai wedi karanne

    NDB / DFCC wage ewa oita wada poddak wedipura gewanawa
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    combank eke oya rate eka thamai ban denne

    100,000 wage podi ganan walata katha karala rate denne nae ban. miliyana deka thunak wath danawanam onna poddak rate eka wedi karanawa. eth 0.5% wage thamai wedi karanne

    NDB / DFCC wage ewa oita wada poddak wedipura gewanawa

    :yes:
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Monthly interest eka witharak ganna mata ona

    machan option 2 select karanna.interest eka oya nominate karana savings account ekata yai.Rs 1 lakh ayeth same period ekatama FD renew wei.Oya lankawe nemei nam inne, foreign currency earn karanawa athi.Ai ehenam NRFC account ekak hada ganne natte?
     
    • Like
    Reactions: Identity