pathum90sri

Active member
  • Jul 12, 2010
    552
    155
    43
    Sri Lanka
    80lks danawanam 4kata kadala dapan 20lks gane... 12% denawa godak ewage(12% demmoth laksheta 1000k maseta lebenawa)
    arpico finance
    softlogic

    aurudu 5kata ekapara danna epa apita paduyi...
    12%+ ekaka aurudda begin aurudu 7k(6.5) demmoth ape mudala degunayak wenawa
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    60 months walata commercial credit eke 17.05% interest ekak ganna puluwan machan.
    Monthly interest ganna hari Maturity hari one ekak.

    17.05% rate eka hadenne "Special rate + senior citizen as a join holder"
    12 months walata keeyada machan? oya wage eheka awurudu 5k daana eka tikak bayai wage ne:confused:
     

    Don Sam

    Member
    Nov 12, 2017
    15
    3
    3
    peoples bank manager එක්ක කතා කතා කරලා සාමාන්‍ය අයට දෙනවා වගේ නැතිව ලොකු ගානක් දාන අයට වැඩි අනුපාත අරන් දෙනවා. මාසෙක ට 2.5% WHT කැපෙනවළු ලැබෙන මාසික පොලීයෙන්. මේක රජයෙන් ගන්න ඕනම බැංකුවකින් කැපෙනවා. රජයේ බැංකුවල විශ්වාසය වැඩි තමයි....:rolleyes: දැන්නම් ඉඩමක් ගන්න එක තමයි හොදම ආයෝජනය
     
    Last edited:

    dannchann

    Member
    Oct 11, 2014
    27
    9
    3
    12 months walata keeyada machan? oya wage eheka awurudu 5k daana eka tikak bayai wage ne:confused:

    Commercial credit kiyanneth ban Bank ekak wagema thama. PLC company ekak. billion ganan assets thiyana thanak. :yes:

    masa 12ta 14.55% (with special rate + senior citizen as join holder)
    masa 13ta 15.55% (with special rate + senior citizen as join holder)
     
    • Like
    Reactions: fakerandi

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Commercial credit kiyanneth ban Bank ekak wagema thama. PLC company ekak. billion ganan assets thiyana thanak. :yes:

    masa 12ta 14.55% (with special rate + senior citizen as join holder)
    masa 13ta 15.55% (with special rate + senior citizen as join holder)

    10 million dammoth 13 months walata kapena ewa kapila keeyak atata enawada machan monthly?
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    BOC ragaye bank ekaka wage dammoth me wage risk ekak na neda ?

    ඒ ඇයි මචන් . NSB වගේ බැංකුවක ඔය වගේ ගානක් දැම්මොත් safe නේ ?

    කොච්චර safe උනත් මචං හැමදේම ගැන NOT පැත්තෙනුත් හිතන්න ඕනෑ. දෙයියෙක් උනත් යකෙක් වෙන්න බැරි නෑ. ඒ නිසා කිසිම ආයතනයක් ගැන 100% විස්වාසය තියන්න එපා. නැති උනොත් ඔක්කොම නැති නොවෙන්න රජයේ බැංගු වල වගේම පුද්ගලික බැංකුවලත් සල්ලි තැන්පත් කරන්න ඕනේ. කසාද බැදල නං, ගෑනි ෂුවර් නං ගෑනිගේ නමිනුත් වෙනම සල්ලි ටිකක් දාලා තියපං.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මචන් කෝටියක් දැම්මොත් .පොලිය ලක්ෂයක් හම්බෙන්නේ ..ටැක්ස් සේරම අඩු වෙලාද ?

    :yes: ඔව් බන්. ටැක්ස් අඩු වෙලා. හැබැයි ස්පෙෂල් රේට් එකක් ඉල්ලා තමා ගන්න ඕනේ.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    NSB 12kata kittu wena ganam

    thawa mokakhari bank ekak thibba bn meh kale un 17%ka poliyak denawalu laksha 10ta wdi nam

    hoyala balapan