Fixed Deposite Prashnayak

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මාම බැංකුවලින් කියනවනෙ මාස හයට සීයට8 මාස 12 ට සීයට 10 යි වගේ කතා.. මට දැනගන්න ඕන මේකයි මචන් මුන් මේ මාස 12 ට කියන්නෙ එක මාසෙට සීයට 10 ගානේ මාස 12 ක් දෙනව කියලද?
     
    Jul 24, 2018
    284
    20
    0
    :lol::lol::lol::lol::lol:

    ශ්‍රී ලන්කන්ස් ආර් බැන්කින්

    මේ ඩෙයි.. මේ ඩෙයි.. බැන්කින් ටු ද රයිට්. :P:P:P
     
    pramix2011

    Active member
  • Nov 22, 2011
    403
    111
    43
    awruddata 10%,,,lakshayak dammoth awruddakata 10000k hamba wenawa,,masa 6ta dammoth 5000k hamba wenawa
     
    Last edited:

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    "ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මාම බැංකුවලින් කියනවනෙ මාස හයට සීයට8" මන් දන්නා තරමට මේ කියන්නේ මචන් උබගේ සල්ලි මාස 6 ක් තියාගෙන ඒකට පොලිය දෙන්නේ අවුරුද්දකට 8% කින් මාස 6 කට අදාළ ගණනකියලයි (මේ වගේ ගණනය කිරීමක් කියලයි හිතැන්නේ (වාර්ෂික පොලිය 8% /මාස 12 ) x මාස 6ක් )
     
    නැ. එහෙම නෙමෙයි. මාස හයට කිව්වොත් 8%යි කියලා එක ටර්ම් ඩිපොසිට් එකක්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මාස කීයකට උනත් කියන්නේ අවුරුද්දකට දෙන පොලී අනුපතේ තමා නේද. මාස ගාන අනුව හදල ගන්න වෙනව අපිට හරියටම හම්බෙන ගාන දැනගන්න.
     
    Jul 24, 2018
    284
    20
    0
    මාස කීයකට උනත් කියන්නේ අවුරුද්දකට දෙන පොලී අනුපතේ තමා නේද. මාස ගාන අනුව හදල ගන්න වෙනව අපිට හරියටම හම්බෙන ගාන දැනගන්න.
    https://www.elakiri.com/forum/showthread.php?t=1864551

    මේකට බම්ප් එකක් දාන්න එපා.. නිකන් කියවගෙන යමන්..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Guys, open a FriMi account. It gives 7% if you maintain 50000 rupees or more per month. and many more exciting offers.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    "ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මාම බැංකුවලින් කියනවනෙ මාස හයට සීයට8" මන් දන්නා තරමට මේ කියන්නේ මචන් උබගේ සල්ලි මාස 6 ක් තියාගෙන ඒකට පොලිය දෙන්නේ අවුරුද්දකට 8% කින් මාස 6 කට අදාළ ගණනකියලයි (මේ වගේ ගණනය කිරීමක් කියලයි හිතැන්නේ (වාර්ෂික පොලිය 8% /මාස 12 ) x මාස 6ක් )

    ඕක තමයි.
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    නැ. එහෙම නෙමෙයි. මාස හයට කිව්වොත් 8%යි කියලා එක ටර්ම් ඩිපොසිට් එකක්.

    එල මචන් , හැබැයි දන්නා තරමට බැංකුවෙන් කියන්නේ Annual interest rate එකයි. සමහර විට උබ කියන්නේ මන් හිතාගෙන ඉන්න විදියේ arrangement එකක් ගැන නෙමෙයි වෙන්න ඇති. මොකද උබ කියන විදියට මාස 6 කට 8% දෙනවනම් බන් වැල්පොලියට හදනවනම් අවුරුද්දකට 16% ත් වඩා හම්බ වෙනවනේ. මන්නම් දන්නේ නැහැ එහෙම පොලිය දෙන බැංකුවක්.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,556
    13,156
    113
    ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මාම බැංකුවලින් කියනවනෙ මාස හයට සීයට8 මාස 12 ට සීයට 10 යි වගේ කතා.. මට දැනගන්න ඕන මේකයි මචන් මුන් මේ මාස 12 ට කියන්නෙ එක මාසෙට සීයට 10 ගානේ මාස 12 ක් දෙනව කියලද?

    ;-)

    අද්‍යාපන ශාක්ෂරතාව
    පරිගණක ශාක්ෂරතාව
    මුල්‍යමය ශාක්ෂරතාව කියන්නේ මොනවාද කියල මේ වගේ ප්‍රශ්නෙකින් තේරුම් ගන්න පුළුවන්
     
    Aug 14, 2018
    31
    2
    0
    එල මචන් , හැබැයි දන්නා තරමට බැංකුවෙන් කියන්නේ Annual interest rate එකයි. සමහර විට උබ කියන්නේ මන් හිතාගෙන ඉන්න විදියේ arrangement එකක් ගැන නෙමෙයි වෙන්න ඇති. මොකද උබ කියන විදියට මාස 6 කට 8% දෙනවනම් බන් වැල්පොලියට හදනවනම් අවුරුද්දකට 16% ත් වඩා හම්බ වෙනවනේ. මන්නම් දන්නේ නැහැ එහෙම පොලිය දෙන බැංකුවක්.
    per annum කියලා දාලා තිබ්බොත් ඒ රේට් එක නැත්තම් සාමාන්යෙන් ටර්ම් ඩිපොසිට් වල කියන්නේ අහවල් කාලේ පිරුනහම මෙච්චරයි කියලනේ. එතැනදී ඒ කාල සීමාවට පොලිය තමයි කියන්නේ. එකත් උබ කිව්වා වගේ වෙනස් වෙනවා පොලිය මාසිකවද වාර්ශිකවද ගන්නේ කියනකොට.
     
    Aug 14, 2018
    31
    2
    0
    10,000 n 60% kapanawa neda bn? [ maseta 5% gane baddata ]
    e kiyanne rs 4000 enne?
    විකාරද ඔයාට. වාර්ෂික ආදායම ලක්ෂ 5ට වඩා වැඩි නම් තමයි ටැක්ස් එකක් ගහන්නේ. ඒ කියන්නේ පොලිය වර්ෂ අවසානයේ ලක්ෂ 5ට වඩා වැඩි උනොත් තමයි ටැක්ස් එක ඔය කියපු.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    mchn oya % gana awuruddata kiyanne. eka masaganata hadala ganin.

    Masa 3ta 6%nam,
    awuruddata 6%n wadi karala eka 4n bedanna. Ethakota ubata masa 3ta polia labenwa.

    Masa 6ta 8%nam,
    awuruddata 8%n wadi karala eka 2n bedanna. Ethakota ubata masa 6ta polia labenwa.