Fixed Deposite Prashnayak

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    "ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මාම බැංකුවලින් කියනවනෙ මාස හයට සීයට8" මන් දන්නා තරමට මේ කියන්නේ මචන් උබගේ සල්ලි මාස 6 ක් තියාගෙන ඒකට පොලිය දෙන්නේ අවුරුද්දකට 8% කින් මාස 6 කට අදාළ ගණනකියලයි (මේ වගේ ගණනය කිරීමක් කියලයි හිතැන්නේ (වාර්ෂික පොලිය 8% /මාස 12 ) x මාස 6ක් )

    :yes::yes:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ;-)

    අද්‍යාපන ශාක්ෂරතාව
    පරිගණක ශාක්ෂරතාව
    මුල්‍යමය ශාක්ෂරතාව කියන්නේ මොනවාද කියල මේ වගේ ප්‍රශ්නෙකින් තේරුම් ගන්න පුළුවන්

    ඔය ඕන සාක්ෂරතාව තිබුනත් වැඩක් නෑ බන් රස්සාව පුක හෝදන එකනම්.
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    ඔය % ගාන දින 365ට මාස එකයි නම් දින 30i මස3i නම් 90 මාස 6 නම් දින 180 රිනිව්වල් දින වැ ටෙන්නේ ඔය දින ගාන අනුව
     
    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    විකාරද ඔයාට. වාර්ෂික ආදායම ලක්ෂ 5ට වඩා වැඩි නම් තමයි ටැක්ස් එකක් ගහන්නේ. ඒ කියන්නේ පොලිය වර්ෂ අවසානයේ ලක්ෂ 5ට වඩා වැඩි උනොත් තමයි ටැක්ස් එක ඔය කියපු.

    pa**a tama interest akka widihata hambana 100 tath 5% kapanawa
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    938
    610
    93
    ;-)

    අද්‍යාපන ශාක්ෂරතාව
    පරිගණක ශාක්ෂරතාව
    මුල්‍යමය ශාක්ෂරතාව කියන්නේ මොනවාද කියල මේ වගේ ප්‍රශ්නෙකින් තේරුම් ගන්න පුළුවන්

    Yeah he might not know this, but looks simple to you.
    There might be something that you do not understand and it may look like a simple thing to another.

    Everything is relative my friend.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Pixsuda bn maseta ohoma rate ekak dunnoth banku wahanna wei, Interest rate eka denne awuruddata bn

    Example:

    2Lax FD ekak 6month 11% Interest ekata dammoth

    2Lax/100*11=22,000 For 12months
    6months = 22000/2 = Rs 11,000.00

    11,000 Thamai masa 6 renew weddi labenne
    Ekenuth withholding tax kapenawa,

    11,000/100*95=10,450

    Anthimedi athata labenne Rs 10,450.00 i

    Therunada wade?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    :lol::lol::lol::lol::lol:

    ශ්‍රී ලන්කන්ස් ආර් බැන්කින්

    මේ ඩෙයි.. මේ ඩෙයි.. බැන්කින් ටු ද රයිට්. :P:P:P

    hina wenna deyak naha hamoma hama deyakma danne naha. purudu weddi dana gani
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    විකාරද ඔයාට. වාර්ෂික ආදායම ලක්ෂ 5ට වඩා වැඩි නම් තමයි ටැක්ස් එකක් ගහන්නේ. ඒ කියන්නේ පොලිය වර්ෂ අවසානයේ ලක්ෂ 5ට වඩා වැඩි උනොත් තමයි ටැක්ස් එක ඔය කියපු.

    na machan. FD eka keeta unath Poliyen 5%k kapanawa tax
     
    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    Pixsuda bn maseta ohoma rate ekak dunnoth banku wahanna wei, Interest rate eka denne awuruddata bn

    Example:

    2Lax FD ekak 6month 11% Interest ekata dammoth

    2Lax/100*11=22,000 For 12months
    6months = 22000/2 = Rs 11,000.00

    11,000 Thamai masa 6 renew weddi labenne
    Ekenuth withholding tax kapenawa,

    11,000/100*95=10,450

    Anthimedi athata labenne Rs 10,450.00 i

    Therunada wade?

    :yes::yes:
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    ;-)

    අද්‍යාපන ශාක්ෂරතාව
    පරිගණක ශාක්ෂරතාව
    මුල්‍යමය ශාක්ෂරතාව කියන්නේ මොනවාද කියල මේ වගේ ප්‍රශ්නෙකින් තේරුම් ගන්න පුළුවන්

    අනුන්ගෙ ඇහේ පොල් කෙඳි ගැන කතාකරන්න කලින් තමන්ගෙ ඇහේ පොල් පරාලෙ ගැන හොයලා බලහන්.. අධ්‍යාපන සාක්ෂරතාවය වචනෙ ලියලා තියෙන විදිහටම හිතාගන්න පුලුවන්..පරිගනක දැනුම මෙතට ඇදලගත්ත එකෙන් ඔයාගෙ සාමාන්‍ය දැනුම තේරුම් ගන්න පුලුවන්. මන් දෙයක් දන්නෙ නැත්නම් නෑ කියලා කියන්න ලැජ්ජ වෙන්නෙ නැහැ. මන් නොදන්න දේවල් තව කෙනෙක් දන්නවා වෙන්න පුලුවන් තවකෙනෙක් නොදන්න දෙයක් මන් දන්නවා වෙන්න පුලුවන්. උදා හරණයක් විදිහට මන් වෘත්තියෙන් ත්‍රිමාණ සජීවි කරන ශිල්පියෙක් ඒ වගේම විඩියෝ එඩිටර් කෙනෙක්. මන් හදන වැඩසටහන් උබලා ටිවි එකෙත් බලලා ඇති. ෆික්ස් ඩිපොසිට් දාන්න මට මේ වෙනකන් උවමනාවක් ආවෙ නැහැ. ඒක නිසා මන් ඒවා ගැන හොයන්න ගියෙත් නැහැ. මේකෙන් ඒ දැනුම ගත්තට පස්සෙ මාත් ඒක ගැන දෙයක් දැනගන්නයි හිතාගෙන හිටියෙ. බට් උබලා වගේ දෙකටම නැති එවුන් ඉන්නකන් මෙහෙම ප්‍රශ්නයක් අහන උනුත් මේකෙ අඩුවෙයි. උත්තරේ දෙන්න බැරි නම් වෙන ත්‍රේඩ් එකක් බලහන් ඇනයක් වෙන්නෙ නැතුව:angry::angry::angry:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,170

    හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන්න එපා
    අකුරේ වැරැද්දට බන්පන් ගූග්ලේ එකට
    උබල වගේ හරක් වයසට ගිහිල්ලත් කිසිම මුල්‍යමය දැනුමක් නැති එක ගැන තමයි කිව්වේ