FL STUDIO TUTORIAL PART 01
FL STUDIO [FONT="]කියන්නෙ මොකද්ද කියල ගොඩක් මියුසික් කරන අය දන්නව ඇති. ඉතින් මේ ටියුටෝරියල් එකෙන් බලමු සොෆ්ට්වෙයා එක බේසික් විදියට සෙටප් කරන විදිය. මම මේ කියල දෙන්නෙ ඉන්ස්ටෝල් කරන විදිය නම් නෙවෙයි. මං හිතනව මේක ඕගොල්ලො දාගෙන ඇති කියල.[/FONT]
[FONT="] හරි මුලින්ම බලමු අපි ප්‍රඩක්ශන් එකක් කරන්න කලින් අපේ ප්‍රොජෙක්ට් එක ප්ලෑන් කරන විදිය. බයිල, හිපොප්, රොක්, හවුස් ට්‍රැක් වලට කරන ප්‍රොජෙක්ට්ස් වල සෙටින්ග්ස් එකකට එකක් වෙනස්. [/FONT][FONT="]Tempo[/FONT][FONT="] එක සිලෙක්ට් කරන්න කලින් [/FONT][FONT="]Time Signature [/FONT][FONT="]එක[/FONT]FL STUDIO[FONT="]එකට දෙන්න ඕන.[/FONT]
[FONT="]How to:[/FONT]
[FONT="]Options [/FONT]-->[FONT="] Project general settings [/FONT]-->[FONT="] Time Division[/FONT]
[FONT="]බොහෝ වේලාවට 4/4 තමයි [/FONT][FONT="]default setting [/FONT][FONT="]එක. නමුත් බයිල වගේ නම් 6/8 විදියට වෙනස් කරගන්න වෙයි.
[/FONT] [FONT="]Time Signature[/FONT][FONT="] එක වෙනස් කරායින් පස්සෙ [/FONT][FONT="]Tempo [/FONT][FONT="]එක සෙට් කරන ක්‍රම දෙකක් තියෙනව.[/FONT]
[FONT="]How to:[/FONT]
Method 01:
[FONT="]ඔතන [/FONT][FONT="]Tempo[/FONT][FONT="] කයන ඩිස්ප්ලේ එකට මවුස් එක ක්ලික් කරගෙන උඩට යටට ගියාම අඩු වැඩි කරල හදාගන්න පුලුවන්.[/FONT]
[FONT="]දැන් මවුස් එක ඔය පිංතූරෙ තියෙන වම් පැත්තෙ යටම තයෙන [/FONT]LED [FONT="]එක කිලික් කරල [/FONT]Keyboard [FONT="]එකේ [/FONT]Spacebar [FONT="]එක ගහන්න.[/FONT][FONT="]දැන් ඔයාට ඇහෙයි චිස් චිස් ගාලා [/FONT]one shot [FONT="]බීට් එකක්. ඒක තමයි ඔයාගෙ [/FONT][FONT="]Tempo[/FONT][FONT="] එක. දැන් ඕක ප්ලේ වෙන ගමන් කලින් කියපු විදියට [/FONT][FONT="]Tempo[/FONT][FONT="] එක අඩු වැඩි කරල පදමට හදා ගන්න. ලොල්. ඕයාට කරන්න යන [/FONT][FONT="]Tempo[/FONT][FONT="] එක ගැන අදහසක් නැත්තම් 2 වනි ක්‍රමය බලන්න.[/FONT]
Method 0[FONT="]2[/FONT]:
[FONT="]Tempo[/FONT][FONT="]display [/FONT][FONT="]එක [/FONT][FONT="]Right click [/FONT][FONT="]කරල [/FONT][FONT="]Tap select [/FONT][FONT="]කරන්න.[/FONT]
[FONT="]දැන් එන [/FONT]Dialog box [FONT="]එක මැද තියෙන ටැප් එක තාලෙට ක්ලික් කරන්න. (මොකා???? රිද්මෙට ක්ලික් කරන්න බන් මං දන්නෑ) එතකොට මැද තියෙන [/FONT][FONT="]Tempo[/FONT][FONT="]display[/FONT][FONT="] එක ඔටෝ සෙට් වෙයි. [/FONT][FONT="]Accept [/FONT][FONT="]කරන්න කියන්න ඕන නෑනෙ [/FONT][FONT="]
[/FONT]
[FONT="]දැන් ඉතින් මතක තියාගන්න ඕන දේ තමයි [/FONT][FONT="]Tempo[/FONT][FONT="]set [/FONT][FONT="]කරාට පස්සෙ ආයිත් [/FONT][FONT="]Time Signature[/FONT][FONT="] එක වෙනස් කලොත් [/FONT][FONT="]Tempo[/FONT][FONT="] වෙනස් වෙනව. ඒකයි අපි මුලින්ම [/FONT][FONT="]Time Signature[/FONT][FONT="]set [/FONT][FONT="]කරන්නෙ. දැන් ඉතින් [/FONT][FONT="]project [/FONT][FONT="]එක[/FONT][FONT="] save[/FONT][FONT="] කරගන්න සාමාන්‍යය විදියට.[/FONT]
[FONT="]Getting to know FL Studio[/FONT]
[FONT="]දැන් තේරුනානෙ කරන්න යන දේ. අන්න එක තමයි කරන්න යන්නෙ. [/FONT]
[FONT="]FL Studio Mixer[/FONT]
[FONT="]Playlist [/FONT]
[FONT="]Step sequencer/Piano roll[/FONT]
[FONT="]කියන මුලික කෑලි(කොටස්) කීපයෙන් තමයි හැදිල තියෙන්නෙ.[/FONT]

[FONT="]මේකෙන් තමයි මුල ඉදන් මියුසික් එකක් කරනව නම් පටන් ගන්න ඕන තැන. මේක කොටස් දෙකකින් සමන්විතයි( පොහ්...) [/FONT][FONT="]Step sequencer[/FONT][FONT="]සහ [/FONT][FONT="]Piano roll[/FONT][FONT="].[/FONT]
[FONT="]Drum Beats [/FONT][FONT="]හදන්න නම් [/FONT][FONT="]Step sequencer[/FONT][FONT="] එක තමයි බොහෝවෙලාවට බාවිතා කරන්නෙ. [/FONT][FONT="]Piano roll[/FONT][FONT="] එක [/FONT][FONT="]musical notation input [/FONT][FONT="]කරන්න ලේසියෙන්ම පුල්වන් ගැජට් එකක්.[/FONT]
[FONT="]Step sequencer[/FONT][FONT="] එක කියන්නෙ මෙන්න මේකට[/FONT]
F6 [FONT="]ගැහුවම තමයි [/FONT]display [FONT="]වෙන්නෙ. ෙම්කෙ වම් පැත්තෙ තියෙන ලොකු කොටුවලට කියන්නෙ [/FONT]Patches [FONT="]කියල. සංගීත භාන්ඩ ගොඩක් වෙලාවට [/FONT]Patch[FONT="] එකක් විදියට [/FONT]open [FONT="]වෙලා තියෙනව. (උදා[/FONT]: Kick, Clap, Hat, Snare).[FONT="] හැම [/FONT]Patch[FONT="] එකකටම දකුනු පැත්තෙන් පොඩි [/FONT]LED [FONT="]කොටු වගයක් පේන්නෙ, ඒව තමයි [/FONT]steps. [FONT="]මේ [/FONT]step[FONT="] එකක් උඩ [/FONT]click [FONT="] කරාම ඒවා [/FONT]activate [FONT="]වෙනව.(ඔය උඩ පිංතූරෙ සුදු පාටින් තියෙන්නෙ [/FONT]steps[FONT="] 4ක් [/FONT]activate[FONT="] වෙලා.) [/FONT]deactivate [FONT="]කරන්න නම් අදාල [/FONT]steps[FONT="]Right click [/FONT][FONT="]කරන්න වෙනව. මේක විස්තර කරන් අමාරු නිසා ඔයා මේව [/FONT][FONT="]ක්ලික් කර කර [/FONT]play [FONT="]කරල බලන්න.(මතකනෙ [/FONT]play[FONT="] කරන්නෙ [/FONT]spacebar [FONT="]එක ගහල). මුලිකව [/FONT]play[FONT="] කරද්දි [/FONT]activate[FONT="] වෙලා තියෙන [/FONT]steps[FONT="] වල [/FONT]Patches[FONT="] වලින් අදාල කාල ප්‍රාන්තර වලිදි ශබ්දය ඇතිවෙනව. [/FONT]Deactivate[FONT="] වෙලා තියෙන [/FONT]steps[FONT="] වලින ශබ්දය ඇතිවෙන්නෙ නෑ. දැන් ඔයා බලයි කොහොමද අපි මේ හදාගත්තු [/FONT]pattern [FONT="]එක අපිට ඕන වාර ගානක් අපිට ඕන වෙලාවෙදි [/FONT]song [FONT="]එකට [/FONT]insert [FONT="]කරගන්නෙ කියල. ඒක කරන්න තමයි මචෝ [/FONT][FONT="]Playlist[/FONT][FONT="] එක තියෙන්නෙ. මේක ගැන පසුවට. එක [/FONT]pattern[FONT="] එකක් මදි වගේ නේද? බය වෙන්න එපා මේකෙ අපිට [/FONT]pattern[FONT="] 999ක් දක්වා හදන්න ඉඩ දීලා තියෙනව. ඔයාගෙ බීට් එකට [/FONT]break[FONT="] එකක් හදන්න ඕන වුනා කියමුකො. එකට ඔයා අලුත් [/FONT]pattern[FONT="] එකකට යන්න ඕන. මෙක කරන්න ක්‍රම 2ක තියෙනව. ලේසිම ක්‍රමේ තමයි ඔයාට යන්න ඕන [/FONT]pattern[FONT="] එකේ අංකය([/FONT]default [FONT="]ඔයා ඉන්නෙ [/FONT]pattern[FONT="] 1 එකේ [/FONT][[FONT="]බාස් වැඩක් නොකරා නම්[/FONT]][FONT="]) [/FONT]keyboard num pad [FONT="]එකේ යතුරු කරනය කරන්න([/FONT]keyboard[FONT="] එකෙන් ගහපන් බං). හැබැයි [/FONT]pattern[FONT="] අංකය 9ට වැඩි නම් කලින් කතා කරපු [/FONT]tempo display [FONT="]එකට දකුනු පැත්තෙ තියෙන [/FONT]patternselector [FONT="]එකෙන් ඕන අදාල [/FONT]pattern[FONT="] එකට යන්න. දැන් ඉතින් අලුත් [/FONT]pattern[FONT="] එකේ අර කියපු [/FONT]break [FONT="]එක හදාගන්න. ඉතුරු ටික [/FONT][FONT="]Playlist [/FONT][FONT="]එකේදි බලාගමු.[/FONT]
[FONT="]Playlist [/FONT]
[FONT="]Playlist [/FONT][FONT="] එක කියන්නෙ [/FONT][FONT="]Play[/FONT][FONT="] වෙන [/FONT][FONT="]list [/FONT][FONT="]එක කියන එකනෙ. අපි හදාගත්තු [/FONT][FONT="]patter [/FONT][FONT="]ටික මේකට තමයි දාගන්නෙ. සිංදුවෙ [/FONT][FONT="]arrangement [/FONT][FONT="]එක කරනව කියල සමහරු කියන්නෙ මෙන්න මේ [/FONT][FONT="]simple [/FONT][FONT="]වැඩේට. හිතන්නකො අපිට කරන්න ඕන මෙන්න මේවගේ දෙයක් කියල. මුලින්ම සිංදුව පටන් ගන්නෙ අපි හදපු [/FONT][FONT="]break [/FONT][FONT="]එකෙන්. ඊට පස්සෙ මුලින්ම හදපු බිස්කට් කුඩු බීට් එක (අජිත් අය්යගෙ බීට් එක බං) [/FONT][FONT="]Bar [/FONT][FONT="]4ක් යන්න ඕන. ඊට පස්සෙ [/FONT][FONT="]song [/FONT][FONT="]එක [/FONT][FONT="]end [/FONT][FONT="]වෙනව [/FONT][FONT="]break [/FONT][FONT="]එකකින්. හරි දැන් මේක අපි කරමු.[/FONT]
[FONT="]How to:[/FONT]
[FONT="]01. මුලින්ම [/FONT][FONT="]Playlist [/FONT][FONT="] එක අරගන්න [/FONT][FONT="]F5 [/FONT][FONT="]ගහන්න.[/FONT]
[FONT="]02. දැන් හිස් කොටු ගොඩාක් පෙනෙයි මේ වගේ[/FONT]
[FONT="]ඔය වම් අත පැත්තෙන් පහලට තියන ලොකු කොටු([/FONT]track1,track2…) [FONT="]නිරුපනය කරන්නෙ [/FONT]tracks[FONT="].[/FONT]( [FONT="]හරියට [/FONT]multi-track recorder [FONT="]එකක් වගේ....දන්නැත්තං අමතක කරන්න.) දකුනු අත පැත්ත නිකන් [/FONT]time line [FONT="]එකක් වගේ දෙයක්. මේකෙ තමයි [/FONT]patterns[FONT="] කාලයට අනුව ඇද ගන්නෙ.[/FONT]
[FONT="]03. දැන් [/FONT]song mode [FONT="]එක[/FONT] activate[FONT="] කරගන්න. පහත රුපය බලන්න. දැන් [/FONT]songled [FONT="]එක කොලපාට වෙලා තියෙන්නෙ.
[/FONT] [FONT="]04. දැන් [/FONT]Keyboard [FONT="]එකේ [/FONT]Spacebar [FONT="]එක ගහල බලන්න කිසිම සද්දයක් නෑ. ඒකට හේතුව තමයි [/FONT][FONT="]Playlist [/FONT][FONT="] එක තාම හිස් වීම. [/FONT][FONT="]ඔයා දැකක්ද පොඩි තැබිලි පාට ත්‍රිකෝනයක් උඩින් යනව. ඒක පටන් ගන්නෙ වම් පැත්තෙන් එකියන්නෙ සිංදුවෙ මුල ඉදන්. ඒක තියන තැන තමයි දැන් [/FONT][FONT="]play [/FONT][FONT="]වෙන [/FONT][FONT="]position[/FONT][FONT="] එක.[/FONT]
[FONT="]හරි දැන් කලින් කියපු [/FONT]break [FONT="]දාගන්නයි යන්නෙ සිංදුවෙ මුලට. ඒක අපි හදාගත්තෙ [/FONT]pattern 2 [FONT="]එකේදි. දැන් ඒ [/FONT]pattern[FONT="] එක [/FONT]select [FONT="]කරගන්න. අමතක නම් උඩ බලන්න ([/FONT]Thread [FONT="]එකේ [/FONT]
[FONT="]).[/FONT][FONT="]දැන් ඔය රූපෙ තියෙන විදියට [/FONT]play list [FONT="]එක උඩ [/FONT]click [FONT="]කරල [/FONT]pattern clip [FONT="]එක දාගන්න. [/FONT]Clip [FONT="]එක මතක ඇතුව [/FONT]playlist[FONT="] එකේ මුලටම [/FONT]drag [FONT="]කරගන්න. ඔයා කැමති [/FONT]track [FONT="]එකකින් [/FONT]Clip[FONT="] ටික ඇද ගන්න [/FONT]overlap [FONT="]නොවී.[/FONT]
[FONT="]05. දැන් ඉතින් ඔයා හදා ගත්ත [/FONT]drum beat [FONT="]එක තියෙන [/FONT]pattern 1 [FONT="]එකට යන්න. දැන් [/FONT]playlist [FONT="]එකේ [/FONT]2 bar[FONT="] එකේ ඉදන් අලුත් [/FONT]clip [FONT="]එක [/FONT]add [FONT="]කරගන්න. මං එක හදුනා ගැනීමේ පහසුවට [/FONT]Track2 [FONT="]එකට දානන් නම්. මතකනෙ මේක [/FONT] bar[FONT="] 4 ක [/FONT]length [FONT="]එකක් තියෙන්න ඕන. (4 පාරක් මේ කොටස [/FONT]loop [FONT="]විය යුතුයි). එහෙනම් පහත රූපයේ විදියට තව 3 පාරක් ඇදගන්න. මං 6 වෙනි [/FONT]bar [FONT="]එකේ [/FONT]break [FONT="]එකත් දාලම ඉවර කරලයි තියෙන්නෙ[/FONT].
[FONT="]දැන් [/FONT]play [FONT="]කරලම බලන්න. මේක ඉතාම සරල සිගිති වැඩක් මෙච්චර [/FONT]type [FONT="]කරාට. ඉස්සරහට [/FONT]Mixer, Pluggins, Re-wire, Automation, Synth programming [FONT="]වගේ කරන්න බලමු. තේරෙන්නෙ නැති දෙයක් තියෙනව නම් වැරද්දක් තියෙනව නම් පොඩි කමෙන්ට් එකක් දාලා යන්නකො.[/FONT]
[FONT="]

Heta part3 daanam