Flash පැහැදිලි කරගමු
කලින් එළකිරියේ ගිය Interstellar පැහැදිලි කරගමු ත්‍රෙඩ් එකක් නිසා මේකත් දාන්න හිතුනා .. මේකත් ඒ වගේ මඤ්ඤං උන අයට සාකච්ඡාවක් දාන්න. තේරුණ විදියට flash යුනිවර්ස් එක ගැන කතා කරමු. facebook එකේ ගිය ලිපියක් පහලින් ඇති.

මට ප්‍රශ්නේ තියෙන්නේ රිවස් ෆ්ලෑෂ් නැතිව මේ ෂෝ එකෙන් වැඩක් තියේද කියලා
ඇරෝ මෙලෝ රහක් නැතිව ඉවර උනේ මට නම් ඒ ෂෝ එක එපාම උනා 
