Flash account registration.

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,062
    35,939
    113
    මැදමහනුවර
    Hnbද දන්නෙ නෑ. Frimi තමයි ඕක පටන් ගත්තේ මං හිතන්නේ. එයාලගෙ නම් යන්න ඕනෙ නැත්තං බ්‍රාන්ච් එකෙන් ගෙදට්ට එනවා
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    KYC form එක fill කරන්න එන්න කිව මට. Details mismatched නිසා. දැන් covid නිසා කොහොමද දන්නේ නෑ. Hotline call කරලා බලන්න.

    ipay නම් online registration විතරයි.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,192
    4,552
    113
    yes. A stupid app. also it is mandatory for you to get a debit card which you have to pay. the app has so many issues from registration it self
     
    • Like
    Reactions: Kavindu1221