Flash APP එකෙන් statement එකක්

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Combank එකේ Flash APP එකෙන් Bank statement එකක් ගන්න පුලුවන්ද ?
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,264
    13,153
    113
    33
    ෆින්ලන්ඩ්
    Digital Bank එකෙන් නම් පුළුවන්. ඒත් වැඩක් නෑ. නිකන් tranaction ලිස්ට් එක එන්නේ. ලෝගෝ එකක් වත් හරියට නැහැ. Paper statement එකකට කොලයකට දැන් 200 ක් ගන්නවා. එක කොලේක උන් ගහනේත් transaction 10 ක් වගේ. පට්ට විදියට හූරගෙන කනවා.

    සම්පත් කොලේකට 50 යි. එක කොලේක transaction 25 ක් වගේ වදිනවා. හැම කොලේම සීල් ගහලා තුන්දෙනෙක් අත්සන් කරලා ලස්සනට හම්බවෙනවා.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,846
    13,065
    113
    Ou transactions walata gihin dates select karala. export click karanna. PDF ekak enawa