bump ! arrow mata dan kammali wage hodai da ubala digatama balanawada ?

arrow හොදයි යකෝ
Dec 1 Flash,Dec 02 Arrow දෙකම බලන්න වෙනවා,එකම කතාව මේ පාර යන්නේ
කොහොමද උන්ගේ ටිකිරි මොලේ,arrow බලන්නේ නැති උන්ට හිමිට වැඩක් දීලා![]()

DC TV Universe එකනම් දැන් චාටර් වීගෙන එන්නේ.
Supergirl පට්ටම චොර.මෙලෝ රහක් නෑ.
Arrow ඉස්සරනම් එළ ..එත් දැන් චාටර්![]()
Flash නම් එච්චරම අව්ලක් නෑ. ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නෑ
Gotham නම් පට්ට..අනිත් ඒවා වගේ එන්න එන්න චාටර් වෙන්නේ නැති එකක්.![]()
Legend of Tomorrow මුළු කතාවම යන්නේ vandal savage මත,ඔතනින් දෙන්නේ ආරම්බයvandal savage oya episode dekenma ayin karala dammoth aparade.

DC TV Universe එකනම් දැන් චාටර් වීගෙන එන්නේ.
Supergirl පට්ටම චොර.මෙලෝ රහක් නෑ.
Arrow ඉස්සරනම් එළ ..එත් දැන් චාටර්![]()
Flash නම් එච්චරම අව්ලක් නෑ. ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නෑ
Gotham නම් පට්ට..අනිත් ඒවා වගේ එන්න එන්න චාටර් වෙන්නේ නැති එකක්.![]()

දැන් හොදයිද?

Arrow balana eka nawaththuwa ban
Flash nam awulak naha balanawa![]()

comics wala green arrow kiyanne patta athal funny porak. meke oliver karaya loke thiyana okkoma prashna oluwe dagena koi weleth mala athe thiyan inne.![]()