Hero Xoom

Bam

Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    Hero XooM බයිසිකලේ පැදලා තියනවා අය සිටීද?
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    EFI model ekak awilla aluthin . Gannwa nm eka ganin
    DIO eketh EFI model eka ganin gannwa nm

    Bike dekama ekai . Quality aulk na
    ප්ලැටිනා 125 එකක් තියනවා ඒක දීලා ගන්න බැලුවෙ . මේකේ බඩු ගේන්න බෑ කරදරයි .

    Efi eka 8 යි ගානක්. dio බලනවා තේරුමක් නෑ නේද efi වලට ලක්ෂ 2ක්
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,386
    879
    113
    Hero XooM බයිසිකලේ පැදලා තියනවා අය සිටීද?
    Bump
    Dio ekata wada penumai mata nam bike eka. Habai long time usage ekath ekka ena leda kohomada danne na. Reddit eke poddak search parak dala balanna Indian bike gana sub Reddit thiyenawa.
     
    • Love
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    Bump
    Dio ekata wada penumai mata nam bike eka. Habai long time usage ekath ekka ena leda kohomada danne na. Reddit eke poddak search parak dala balanna Indian bike gana sub Reddit thiyenawa.
    බයික් එක ලස්සනයි මම බයික් කිහිපයක් පාරෙදි දැකලා තියනවා. 🤗

    පදින්න සෙට් වෙලා නෑ.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,721
    10,202
    113
    ප්ලැටිනා 125 එකක් තියනවා ඒක දීලා ගන්න බැලුවෙ . මේකේ බඩු ගේන්න බෑ කරදරයි .

    Efi eka 8 යි ගානක්. dio බලනවා තේරුමක් නෑ නේද efi වලට ලක්ෂ 2ක්
    බඩු ගේන්න ගෙදර වැඩ වලට වගේ නම් ගන්නේ ගෑස්‌ සිලින්ඩරයක් හරහට දාගෙන යන්න පුලුවන්ද බලපන් මචන්
     
    • Love
    Reactions: Bam

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    5,971
    6,494
    113
    බයික් එක ලස්සනයි මම බයික් කිහිපයක් පාරෙදි දැකලා තියනවා. 🤗

    පදින්න සෙට් වෙලා නෑ.
    110 da 125 da
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    බඩු ගේන්න ගෙදර වැඩ වලට වගේ නම් ගන්නේ ගෑස්‌ සිලින්ඩරයක් හරහට දාගෙන යන්න පුලුවන්ද බලපන් මචන්
    ඒකට තමයි ත්‍රෙඩ් එක දැම්මෙ පදින අය නැහැ වගේ.
    110 da 125 da
    110 බං
     
    • Like
    Reactions: hi.dushan

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    5,971
    6,494
    113
    Ather Rizta.. 7 laks..
    aluth stock price kohoma weida danne ne

    me pora 5kg hal packet 4k under seat dala.

    Thawa kenek Helmet 2k dapu photo ekakuth tibba.

    ------ Post added on Mar 29, 2026 at 7:33 PM
     
    Last edited:
    • Love
    Reactions: Bam

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    efi සෙන්සර් හුට පට

    ඊට වඩා හොදයි නෝමල් කාබියුරේටරේ අපට
     
    • Like
    Reactions: Bam