Flash| Zoom Become Black Flash ?

dilan91

Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    http://collider.com/the-flash-season-3-black-flash-explained/

    http://comicvine.gamespot.com/black-flash/4005-43141/


    zoom ge body eka wenas wena tika balannna.. black logo eka.. white ,red wenawa... suite eke ears 2... black -> red wenawa....


    black-flash-2.jpg
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම කොමික්ස් කියවන්නෙනම් නෑ(ඩීසී රීබර්ත් එකේ ඉඳන් කියවන්න පටන් ගත්තා) සූම් බ්ලැක් ෆ්ලෑශ් වෙනවා තමයි මචන්,හැබැයි ඌ ආයෙත් මේන් විලන් කෙනෙක් විදියට එන එකක් නෑලු.ඌ එන්නෙ ස්පීඩ්ස්ටර් කෙනෙක් මැරෙන්න ලන් උනාම නිසා වෙලාවෙන් වෙලාවට ඇවිත් යන කැරැක්ටර් එකක් වෙයිලු