Thailand සවාරිය 7 Days

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Wowoowow.... Umbala hena pinwanthayo bn oya wage zupiri ratawal es deken dakinna... :)

    Apita owa kawada kiyala dakinnda meh gubbayamata wela marila ganwa :(

    Tx bn apiwath ekkan giyata...
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,976
    10,523
    113
    මං විතරද තායිලන්ත ටුවර් එකක් ගැන දැකපු ගමන් පටායා වල බඩු බලන්න විතරක් දුවගෙන එන්නේ :lol:

    අඩෝ පතායා බඩු ගැන මතක් වෙනකොටත් ......... :love::love::love::yes::yes::yes:

    2014 ගියා මචං බැංකොක් ,පට්ට..!

    අපි අන්තිමට ගියේ 2015 මචෝ පට්ට

    උඹ dream world , soi cowboy, Chatuchak Weekend Market ගියේ නැද්ද ?
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එල.. එල.. හොඳ ට්‍රිප් එකක්..
    උදේ පාන්දරම ශොපින් කරාද..
    එකම හොටෙල් එකේ ඉන්න නිසා අවුලකුත් නැහැ ඉතින්..
    ඉන්ද්‍රා මාකට් එකට ගියේ නැද්ද?
    ඉතුරු ටිකත් දාපන්..


     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අඩෝ එල ඒත් පොටෝ නම් නෙට්
    එකෙන් උස්සපුව වගේ පේන්නේ බන්.
    විස්තර දාපන්. සින්ග වගේ නෙමේද බන්
    මෙහෙන් වීසා අරන් යන්න ඔනද
     

    amilamsamson

    Junior member
  • Sep 5, 2007
    351
    22
    18
    බැංකොක් විතරක් නැතිව , PATTAYA, CHENG MAI එකපාරම cover කරාද?