sinduwe cord danne ne akai kase aka.
ithin ban un ehamada ready wenna
un kalin eewa denna oona needa band ekata.ithin ban un ehamada ready wenna
ithin ban un ehamada ready wenna
මේකනේ බන්.ඔය සින්දුව මාත් ඇහුවේ අදයි. සිංදු ගහන්නේ මතකෙන් මතක නැති අළුත් සිංදු එක පාරක් ඇහුවට මතක හිටින්නේ නෑ… ඒක හින්දා Notation එක ලියාගෙන ඒක බලාගෙන ගහනවා.ඕක practice කරලම කොලේ බලන්නේනේතුව ගහන්න පුරුදු වුනා කියමු..ඒත් ඊළඟට කවදාවත් ඕක ආයේ ගහන්නේ නැත්නම් අමතක වෙලා යනවනේ ඒ නිසා ඒ සින්දුවට වැයකරපු කාලේ අපරාදේ...ඔය Live Band හැමෝම රෑපුරා නිදිවරලා දවල් වරුවේ වෙලාව හම්බෙන පොඩි වෙලාවක තමා practice කරන්නේ ...උන්ට වෙලාව හරිම වැදගත් ...මට මතකයි නෙල්සන් වාස් දවසක් කිව්වා sunflowersල මාස 10ක් ද කොහෙද එකදිගටම shows ගැහුවලු….හිතපන් උන්ට කොච්චර නින්ද මගහැරෙනවා ඇත්ද ?
pissuda ban apu kale mu eliyata gihin sindu kiwwe nae band eke vitharai kiwwe oya songs set eka , mun me song eka balalla thiyenna nethiwa athioya sinduwa awa kale show ekakne bn![]()