ෆ්ලෑෂ් බෑක් නම් ඔය සිංදුව ගහනවා මං දැකල නෑ බං.. මාත් හැම ලයිව් ශෝ එකම වගේ ගන්නවා.. හැබැයි ඔය සිංදුව පර්පල් රේන්ජ් එකේ ජයන් නම් කියනවා.. උගේ වොයිස් එක පට්ට.. උඹ අහපන් ගෝල්ඩන් ෂැඩෝව්ස් මේ ළඟදි ගහපු ශෝ එක.. පට්ටම සිරා.. දැන් ෆ්ලෑෂ් බෑක්, ඕල් රයිට්, පර්පල් රේන්ජ්, සීදුව සකුරා, සකුරා රේජ්න් වැඩක් නැහැ බං.. මාස අට නවයක් තිස්සෙ එකම සිංදු ටික ගහන්නෙ හැම ෂෝ එකකම.. අප්‍රියයි අහලා අහලම..