Flat 50% Off

charitha2011

Well-known member
  • Jan 25, 2011
    15,987
    1
    31,504
    113
    - උඩරට -
    Aliexpress එකේ තිබ්බා බන් ඔයිට වඩා අඩුවට..
    දැන් නම් ටැක්ස් හුට්ට නිසා වැඩී..

    Baseus Genuine Power Bank එහෙම ගන්නවා නම් Nvshop කියලා ෆේස්බුක් ස්ටෝර් එකක් තියෙනවා.ඒකෙන් ගනින්.ගනන් අඩුයි.. මම ගට්ටා..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,941
    66,424
    113
    Mun dn hena scam ekak krnne. Trident un gattata passe discount okkoma nethi kala. Dn un discount price kiyala danne original price eka.
    China store eka nethi karanna aette okunmai.
    ow daraz eke wena store wala aduwata tiyenawa oke discount dala dana price walata wada
     
    • Like
    Reactions: .::J@S::.

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,607
    24,631
    113
    Fantasy
    ගිය අවිරුද්දෙ මේ කාලේ baseus රු 2500 ta wifi camera 2ක් ගෙනැල්ලා දැන් පැත්තකට කරලා තියෙන සින්හලු කෝ
     
    • Haha
    Reactions: ob_server