Flippa එකෙන් වෙබ්සයිට් සෙල්කරන එක්ස්පිරියන්ස් තියන kiriyan's help plz.එකෙන් වෙබ්සයිට් සෙල්කරන එක්ස්පිරියන්ස් තියන අය .
*ලිසිටින්ග් ෆීස් කොහොමද?
අපි ශෙයාර්ඩ් හොස්ටින්ග් එක්ක වෙබ්සයිට් 2ක් 3ක් තියනවනම් එක සයිට් එකක් දෙනකොට කොහොමද ඒක ට්‍රාන්ස්ෆර් කරන්න ඕන.
*ලිසිටින්ග් ෆීස් කොහොමද?
*අපි share hosting එකක වෙබ්සයිට් 2ක් 3ක් host කරලා තියනවනම් එක සයිට් එකක් දෙනකොට කොහොමද ඒක transfer කරන්න ඕන.
Kohomada me process eka wenne?