Floor Carpets or Floors Tile

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    What is the best solution for small room. Also I need to know what is the advantage and disadvantage from both.
     

    Jill_Ball

    Member
    Jun 26, 2015
    13
    0
    0
    දේශගුණය කොහොමද?, නිදන කාමරයක්ද, කාර්යාල කාමරයක්ද?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Floor Carpets are bit difficult to maintain.. specially when it comes to cleaning you need to vacuum properly. For a home tiles would be better for an office carpets would be better
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    කාපට් කොච්චර වැකුම් කලත් ටයිල් තරම් පිරිසිදු නෑ..කාපට් වැකුම් කරල මදි ඕව ෂැම්පූකරන්න ඕන ඔවට
    ස්ක්‍රබින් මශින් ඕන..ඊට පස්සෙ වතුර එක්ස්ට්‍රෑක්ට් කරන්න ඕන..ඒවටත් මැෂින් ඕන..
    මොනවකලත් ගොඩක් කුනු බැකින් එකේ ඉතුරුවෙනව කාලයක් යනකොට ඕවැ සත්තු බෝවෙනව.