floor paint එකක් ගන්න ඕන වෙලා තියෙනවා. රතු සිමෙන්ති දාපු පොලවට ගාන්න. hardware එකේ nippon water based paint වර්ගයක් තියෙනවා කියලා එතන ඉන්න පොර කිව්වා. මම කලින් යූස් කරල තියෙන්නෙ තිනර් දාල ගාන පේන්ට් එකනම් එච්චර අවුලක් තිබ්බෙ නෑ.
හැබැයි කඩේ එකා කියන්නේ වොටබෙස් පේන්ට් එක තමා දැන් හැමෝම ගන්නෙ කියලා. පාවිච්චි කරලත් තියෙනවා නම් ඒ පොඩ්ඩක් හොදයිද කියලා කියපන්කො. හොඳ බ්‍රෑන්ඩ් එකකුත් කියපන්
හැබැයි කඩේ එකා කියන්නේ වොටබෙස් පේන්ට් එක තමා දැන් හැමෝම ගන්නෙ කියලා. පාවිච්චි කරලත් තියෙනවා නම් ඒ පොඩ්ඩක් හොදයිද කියලා කියපන්කො. හොඳ බ්‍රෑන්ඩ් එකකුත් කියපන්