Flora decorations for wedding

Pali8928

Active member
  • Aug 3, 2018
    159
    89
    28
    kandy
    අඩුවට ලස්සනට wedding flora decoration කරන්න තැනක් කට්ටිය කියන්න..නැත්තං ඔයාලගේ ideas කියන්න ...

    අදහස් කියන්නේ කට්ටිය
    ------ Post added on Oct 4, 2021 at 9:55 PM
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,642
    4,647
    113
    අඩුවට ලස්සනට wedding flora decoration කරන්න තැනක් කට්ටිය කියන්න..නැත්තං ඔයාලගේ ideas කියන්න ...

    අදහස් කියන්නේ කට්ටිය
    ------ Post added on Oct 4, 2021 at 9:55 PM
    පින්න මල් දෙක තුනක් කෙසෙල් කදක ගහල එකේ වටේට හබරල කොළ ටිකක් අමුණලා දාගනින් බන්. බකින් හම් මාලිගේ සරසන්නෙත් බෝගන්විලා මල් වලින් බන්.