Flu? Virus?

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    16,973
    26,386
    113
    Kandy
    මාත් කූල් වතුර රෑට බීලා උන හෙම්බිරිසාව කැස්ස හැදුනා දවස් පහක් වගේ ගියා දවස් තුනක් උන තිබුනා
     
    • Like
    • Wow
    Reactions: Lovtus and NRTG

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,774
    9,784
    113
    ආපෝ අව්ව බලපන්කො හුත්තක් මේක මහ. ඇයි බන් මේ? ගස් කපල නිසාද.
    El nino තත්ත්වයක්. අපේ රටට විතරක් නෙමෙයි දකුණු ආසියාවේ ඔක්කෝටම මෙහෙම තමා. අපේ රට හොඳයි තව. මියන්මාරේ අද උෂ්ණත්වය 48C!
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,874
    1
    58,810
    113
    Mother Earth
    El nino තත්ත්වයක්. අපේ රටට විතරක් නෙමෙයි දකුණු ආසියාවේ ඔක්කෝටම මෙහෙම තමා. අපේ රට හොඳයි තව. මියන්මාරේ අද උෂ්ණත්වය 48C!
    මෙහෙම රස්නේ එන්නෙ කොහොමද බන්? මම google එකේ ගහල බැලුව. මිනිස් ක්‍රියාකාරකම් නිසා එන රස්නෙයක් කියලා කියන්නේ. 🙁
     
    • Like
    • Wow
    Reactions: Lovtus and NRTG

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,990
    3,148
    113
    ඊයේ රෑ ඉදන් උගුර රිදෙනවා සෙම්ගෙඩි වගේ උනත් තියෙනවා 😞 හවසට බෙහෙත් ටිකක්වත් ගන්නවා
     
    • Like
    • Wow
    Reactions: Lovtus and NRTG