flutter පටන් ගත්තා

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මචංලා flutter වලින් පොඩියට app එකක් හදන්න ගත්ත (තාම මුකුත් දන්නෙ නෑ ) මේ error එක fix කරගන්න උදවුක් ඔනේ


    Capture.PNG


    Captsure.PNG


    https://github.com/SrunSundy/google_map_tracking
    පුලුවන්ම් උදවුවක් දෙන්න.. (flutter මුල ඉදල ඉගෙන ගන්න ගම්න් ඉන්නෙ, මේක මේ හදාගන්න ඔනේ හදිසියකට )
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,750
    28,110
    113
    Gradle වල blocks ordering case එකක් වගේ මට පේන්නේ. මම flutter කරලා නෑ

    ඉස්සෙල්ලා Exception එකක් එහෙම search කරලා බලන්න පුරුදු වෙයන්.


    https://stackoverflow.com/questions...gins-script-blocks-are-allowed-before-plugins

    https://discuss.gradle.org/t/only-b...-blocks-no-other-statements-are-allowed/47845

    Stack overflow වල ප්‍රශ්නයක් අහලා තියෙනවාද ජීවිතේට 😒

    @Solo Rider
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,348
    15,585
    113
    ඔය plugins කියන එක move කරපං ඔය ෆයිල් එකේ උඩටම
     
    • Love
    Reactions: lkkolla

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,328
    113
    මට නං මේ සබ්ජෙක්ට් එක බෑ බං...
    විකාරයක් වගේ...
     
    • Wow
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    Check the permissions first.😉

    ask on reddit flutter subreddit
    ඔය plugins කියන එක move කරපං ඔය ෆයිල් එකේ උඩටම
    hari bro man balnm

    Error එකක් අහනකොට text එකක් විදියටත් දාන්න
    hari bro ehma danna amathka una
    ------ Post added on Jun 9, 2024 at 1:01 PM

    Mokadda umbe hadanne?
    location tracking tool ekka bro
    ------ Post added on Jun 9, 2024 at 1:01 PM