flutter and ios

GsmS

Well-known member
  • Mar 8, 2012
    1,180
    743
    113
    Tiwi,NT
    1. මුලින් ම Dart course එකක් follow කරන්න . Java වගේ කරලා තියෙනවනම් ගොඩක් ලේසි වෙයි ඉක්මනට අල්ලගන්න
    DART

    2. කෙලින් ම flutter app එකක් හදන්න පටන්ගන්න
    Ninja App

    3. ඊට පස්සේ ඕකෙ තියෙන හොද architecture එකක් follow කරන්න
    TDD Clean

    4 UI වලට වඩා code එකේ state management , routing වගේ දේවල් හොදටම කරන්න පුළුවන් library හොයල බලන්න .මම නම් state management වලට use කරන්නේ Riverpod , Navigation ටික GetX

    GET

    හැබැයි මෙහෙම දේවල් ටිකක් තියෙනවා . Flutter උන් වෙබ් ,ඩෙස්ක්ටොප් ,මොබයිල් ඔක්කොම ඒවා වලට support කරන්න හැදුවට තාම open issues 8k වගේ තියෙනවා . සමහර issues තියෙනවා 2 years ගිහිල්ලත් close කරලා නැති . App එකක් production වගේ යනකොට තමයි තමයි හැබැයි ඔය සීන් එක වැදගත් වෙන්නේ
    SDK open issues
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama

    production yanakota unlimited cases enne. but hugak ewata workaround thiyanawa
    specially web
     
    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    Okkoma ba.. okkoma kranna one nam Xamarin use karanna..habai resources theyeda danne na igena ganna..
    1*xVpQxeBOJ6IND3d9m9vHGA.png

    Flutter is Google’s UI toolkit for building beautiful, natively compiled applications for mobile, web, and desktop from a single codebase.
    Desktop support allows you to compile Flutter source code to a native Windows, macOS, or Linux desktop app. Flutter's desktop support also extends to plugins—you can install existing plugins that support the Windows, macOS, or Linux platforms, or you can create your own. Warning: Beta!
    https://flutter.dev/desktop
     
    Last edited:

    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ

    Man qwe windows mobile app development
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    iOS Development වලට native නම් කරන්න හිතාගෙන ඉන්නේ youtube එකේ තියෙනවා playlist ගොඩාක්. එහෙම නැත්නම් ඉතින් හොදම දේ තමයි ඉතින් udemy එකේ course තියෙනවා.. ඒ වගේ එකක් කරන එක තමයි හොදම.. මොකද ඒකෙන් basic වල ඉදන් හැම දෙයක්ම ඉගෙනගන්න පුලුවන්
    Udemy eke flutter ekak gaththa. tika tika balnawa mchn. eth godak time ekak one ekata.

    thanx ban.

    Dart ඉගෙනගන්න ඕන නේද ඉස්සෙල්ල.

    මේක පට්ට ඩාර්ට් වලට, ඕකෙන් Android, iOS, Windows. Linux ඔක්කොම පුළුවන් නේද

    ow mchn. dart thama language eka
    flutter godak tutorial wala thiyenne UI witharai. app eke logic liyanna Dart ona wenawa. Flutter and Dart dekama ekata igenaganna ona.

    ඔය දෙක වෙන වෙනම ඉගෙන ගන්න අමාරුයි. හොදම දේ ප්‍රැක්ටිකල් එක්සම්පල් එකක් අරගෙන කරගෙන යන්න. එකෙන් එන පාරවල් දිගේ හොයන්න. ප්‍රොජෙක්ට් එක ඉවර වෙනකොට Flutter ගොඩ යනවා .

    View attachment 121214View attachment 121215
    meka nan supiri. oyaa igenagaththa resources tikath daannako
    මං flutter කරා..දැන් react native බලන්ව...mokdda හොඳ බං?
    oyaa igenagaththa resources tikath daannako

    1. මුලින් ම Dart course එකක් follow කරන්න . Java වගේ කරලා තියෙනවනම් ගොඩක් ලේසි වෙයි ඉක්මනට අල්ලගන්න
    DART

    2. කෙලින් ම flutter app එකක් හදන්න පටන්ගන්න
    Ninja App

    3. ඊට පස්සේ ඕකෙ තියෙන හොද architecture එකක් follow කරන්න
    TDD Clean

    4 UI වලට වඩා code එකේ state management , routing වගේ දේවල් හොදටම කරන්න පුළුවන් library හොයල බලන්න .මම නම් state management වලට use කරන්නේ Riverpod , Navigation ටික GetX

    GET

    හැබැයි මෙහෙම දේවල් ටිකක් තියෙනවා . Flutter උන් වෙබ් ,ඩෙස්ක්ටොප් ,මොබයිල් ඔක්කොම ඒවා වලට support කරන්න හැදුවට තාම open issues 8k වගේ තියෙනවා . සමහර issues තියෙනවා 2 years ගිහිල්ලත් close කරලා නැති . App එකක් production වගේ යනකොට තමයි තමයි හැබැයි ඔය සීන් එක වැදගත් වෙන්නේ
    SDK open issues
    godak watinawa me tika. thanx a lot mchn
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Udemy eke flutter ekak gaththa. tika tika balnawa mchn. eth godak time ekak one ekata.
    හුග දෙනෙක්ට වැරදුන තැන තමා මුලින්ම ස්ටඩි පැක් එකක් ගණන්ව. උඩෙමි හොර ටියුබ් එකේ. දන්නේ නැති දෙයක් ඉගෙන ගන්නකොට මුල්ම කෙස් එක මේකේ මොනවද තියෙන්නේ? කොච්චර දුරට ඉගෙන ගන්න ඕනෙද? මොනවද කරන්න පුළුවන්.
    ඔය ටික මුලින් බලන්න ඕනේ. හොදම එක තමා සොෆ්ට්වරේ පැත්තේ තමන් බිස්නස් රික්කුවාමන්ට් එකක් හදාගෙන එකේ තියන දේවල් හදන්න අලුත් දේ ඉගෙන ගන්න එක. එහෙමයි මම කලේ බන් . එකෙන් ෆ්ලටර් විතරක් නෙමේ ගුගල් මැප් වලත් උඩටම ඉගෙන ගත්තා. එකයි මම කිව්වේ. ප්‍රැක්ටිකල් එක්සම්පල් එකක් අරගෙන කෙලින්ම හදන්න ගන්න. එකේ එනවනේ පාරවල් . ඒ කියන්නේ සරල එක්සම්පල් එකක් : දැන් ස්ක්‍රීන් එකට මැප් එක දාගන්න ඕනේ. අන්න එක එක පාරක්. එක දිගේ හොයාගෙන යන්න ඕනේ. එකෙන් ලැබෙන ටැලන්ට් එක ආයි ගන්න බැ වෙන කිසිම එකකින්
     
    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    Udemy eke flutter ekak gaththa. tika tika balnawa mchn. eth godak time ekak one ekata.

    thanx ban.

    ow mchn. dart thama language eka

    meka nan supiri. oyaa igenagaththa resources tikath daannako

    oyaa igenagaththa resources tikath daannako

    godak watinawa me tika. thanx a lot mchn
    Sinhalen balanna meken math baluwa hodai