[HELP] 2.5ට 3ට වගේ ගන්න හොද laptop එකක්

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Mac M1 16GB ගන්න හිටියේ .. ගාන වැඩි වගේ ..

    ඒක හින්දා 2.5-3කට වගේ හොදට කාලයක් වැඩ කරන්න පුළුවන් lap එකක් කියපන්කො ..

    ගොඩක් ඕනේ development වලට.. Web තමා කරන්නේ .. react-native, Flutter ටිකක් කරනවා ඒත් iOS වලට mac ඕනේ නේ..
    ඒ ඇරෙන්න ඉදල හිටලා game එකක් ගහන්නත් idea එකක් තියනවා ..

    SSD තියන , 16GB Ram තියන එකක් බලන්නේ .. external VGA එකක් තිබ්බොත් හොදයි game ගහන්න .. හැබැයි බර ගොඩක් වැඩි උනොත් එපා වෙනවා.

    Thinkpad, Yoga එහෙම හොදයි කියලා අහල තියනවා ..

    Lenovo Yoga C940 14 FHD IPS Touch-Screen Core I7 2 In 1 Laptop එහෙම හොදයි ද ? අවුල් නැතුව කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙයිද ? ඒක 315ට තියනවා

    https://winsoft.lk/computer-systems...d-ips-touch-screen-core-i7-2-in-1-laptop.html

    පොඩ්ඩක් හොද suggestions ටිකක් දියන්
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Man nam kiyanne kohomahari MacBook Pro 16GB ekak ganin thawa şikak ekathu karala, you wont regret
    M1 එකේ Docket එහෙම support නෑ නෙ..
    2019 version එකේ power ic එකේ එහෙම issues තියනවා නෙ..
     

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    react native, flutterth karanawanam itin ituru tika credit card hari dagena mac ekakma ganna mchn
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mata nam mac hariyanne nehe, nikan web browse karanna hodai hebei. windows tiyena ekak balanne
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,123
    113
    උබට විශේෂ අවස්ශතාවක් හරි විශේශ ආසාවක් හරි නැත්තන් ඇපල් එකකට යන්න එපා. ඔය ගාණට හොද ගේමින්ග් ලැපක් ගනින් කාලයක් පට්ට ගැහුව හැකි.
     
    • Like
    Reactions: kevin_levin