මේ වගේ flutter firebase backend ekak react native frontend එකකට කනෙක්ට් කරහැකිද
https://github.com/RivaanRanawat/tiktok-flutter-clone
backend එකේ මොකුත්ම වෙනසක් නොකර...මන් chatgpt එකෙන් ඇහුවම කීව පුලුවන් කියල...ඒත් මේ කෝඩ් එකේ 90%ක් විතර තියෙන්නෙ dart ..එතකොට backend එක තියෙන්නෙ මොන language එකෙන්ද කියල ප්‍රශ්නයක් එනව.. තාම මේවට අලුත් හින්ද chatgpt කියන සමහරක් ඒව පැහැදිලි මදි
@Solo Rider

Last edited: