Questions Flutter Help

Achiever

Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    මචන්ලා Flutter වල StatelessWidget සහ StatefulWidget එකක් අතර වෙනස පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද? මේ දෙක පාවිච්චි කරන්න ඕන විදිහ දැනගන්න ඕන
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,839
    8
    35,383
    113
    The basic difference is that the Stateless one is immutable - cannot change state during runtime.
    Stateful one is mutable.
    Pls search YouTube. There are many examples.
     
    • Like
    Reactions: Cenon