Flutter / NodeJS / CodeIgniter Developer needed for a Long-term Project

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    App - Flutter
    API - NodeJS REST API
    Admin Panel - CodeIgniter

    ලංකාවේ App එකක් maintain කරන්න තියෙන්නේ.
    අපි තමයි හැදුවේ ලංකාවේ Company එකකට. දැන් ඉන්න Developer රට යන්න ඉන්නේ. ඒක හින්ද භාර දෙන්න යන්නේ.
    හොදට profit හොයන app එකක්.
    කරන Task based or monthly payment එකකට owner එක්ක කතා කරගන්ඩ පුළුවන්.
    ගන්න කෙනාට / Team එකට Live code modification කරන්න දීල බලල ගන්නේ.
    මේ Technologies ඔක්කොගෙම Experience තියෙන අය විතරක් කතා කරන්ඩ.
    Lawyer කෙනෙක් ලග NDA එකක් sign කරලා භාරගන්න ඕන.
    More Details: 0113 435 647 / [email protected]

    ස්තුති
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,443
    113
    මේ Technologies ඔක්කොගෙම Experience තියෙන අය විතරක් කතා කරන්ඩ.

    main-qimg-d5a2f3a089e0d8c782efca897adf9c2d-lq
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,620
    13,586
    113
    34
    ෆින්ලන්ඩ්
    කීයක් ගෙවනවාද? ඔහොම කරන ගොඩක් එවුන් කියන්නේ app profit එකෙන් ගෙවනවා කියලා බයිලා. පළවෙනි මාස දෙකේ profit ඊට පස්සේ ලොවෙත් ලොස්ට් කියලා 20,000 ක් දෙන්නම් කියනවා.

    ලංකාවේ project නම් මරා ල තමා. ඔය කියලා තියෙන technologies හරිය ට දන්න එකෙක් නම් ලක්ෂ 2 කට අඩුවෙන් නම් හොයා ගන්න නම් හම්බ වෙන්නේ නැහැ
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කීයක් ගෙවනවාද? ඔහොම කරන ගොඩක් එවුන් කියන්නේ app profit එකෙන් ගෙවනවා කියලා බයිලා. පළවෙනි මාස දෙකේ profit ඊට පස්සේ ලොවෙත් ලොස්ට් කියලා 20,000 ක් දෙන්නම් කියනවා.

    ලංකාවේ project නම් මරා ල තමා. ඔය කියලා තියෙන technologies හරිය ට දන්න එකෙක් නම් ලක්ෂ 2 කට අඩුවෙන් නම් හොයා ගන්න නම් හම්බ වෙන්නේ නැහැ
    දැනට සල්ලි හොයන App එකක්.
    Full time ඕන නෑ

    bump
    ------ Post added on Oct 30, 2022 at 10:47 AM
     
    • Like
    Reactions: usa_nihaal

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,093
    2,982
    113
    ::0
    elakiri.com
    App - Flutter
    API - NodeJS REST API
    Admin Panel - CodeIgniter

    ලංකාවේ App එකක් maintain කරන්න තියෙන්නේ.
    අපි තමයි හැදුවේ ලංකාවේ Company එකකට. දැන් ඉන්න Developer රට යන්න ඉන්නේ. ඒක හින්ද භාර දෙන්න යන්නේ.
    හොදට profit හොයන app එකක්.
    කරන Task based or monthly payment එකකට owner එක්ක කතා කරගන්ඩ පුළුවන්.
    ගන්න කෙනාට / Team එකට Live code modification කරන්න දීල බලල ගන්නේ.
    මේ Technologies ඔක්කොගෙම Experience තියෙන අය විතරක් කතා කරන්ඩ.
    Lawyer කෙනෙක් ලග NDA එකක් sign කරලා භාරගන්න ඕන.
    More Details: 0113 435 647 / [email protected]

    ස්තුති
    Email eke katha balapanko lkcoders.lk
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,129
    2,327
    113
    ඔය ඔක්කොම එක මිනිහෙකුට කරන්න පුලුවන්ද බන්