App - Flutter
API - NodeJS REST API
Admin Panel - CodeIgniter
ලංකාවේ App එකක් maintain කරන්න තියෙන්නේ.
අපි තමයි හැදුවේ ලංකාවේ Company එකකට. දැන් ඉන්න Developer රට යන්න ඉන්නේ. ඒක හින්ද භාර දෙන්න යන්නේ.
හොදට profit හොයන app එකක්.
කරන Task based or monthly payment එකකට owner එක්ක කතා කරගන්ඩ පුළුවන්.
ගන්න කෙනාට / Team එකට Live code modification කරන්න දීල බලල ගන්නේ.
මේ Technologies ඔක්කොගෙම Experience තියෙන අය විතරක් කතා කරන්ඩ.
Lawyer කෙනෙක් ලග NDA එකක් sign කරලා භාරගන්න ඕන.
More Details: 0113 435 647 / [email protected]
ස්තුති