ලංකාවේ Flutter වලට තියන job market එක කොහොමද ඔයාලා හිතන විදිහට(මම C development කරන්නේ..දැන් C ජොබ් අඩුයි...C ++ වලින් හරි flutter වලින් හරි ඉස්සරහට යන්න බැලුවේ )
?
Flutter වගේ ඒවගේ ඉස්සරහ හොදයි. දැන් අව්ලක් නැ හොදටම ෆයින් ටියුන් වෙලා තියෙන්නේ. එත් ඔයා නේටිව් ටිකක් කරන එක හොදයි. ඩිවයිස් දෙපෙන්ඩ් වෙන ඇප් සාමන්යෙන් Flutter වලින් හදන එක හෙන නඩුවක්. උදා:- ඔයා GPS එක පාවිච්චි කරලා ලයිව් දුර හොයන ඇප් එකක් Flutter වලින් හදද්දී නඩු කෝටියයි. එත් එක නේටිව් වලින් කරදර අඩුවෙන් කරගන්න පුළුවන්. Flutter හොදම බිස්නස් ඇප් වලට. මොකද Flutter හරිම ලේසි නටිව් වලට වඩාලංකාවේ Flutter වලට තියන job market එක කොහොමද ඔයාලා හිතන විදිහට(මම C development කරන්නේ..දැන් C ජොබ් අඩුයි...C ++ වලින් හරි flutter වලින් හරි ඉස්සරහට යන්න බැලුවේ )?
Flutter වල 3rd party libraries නම් ගූ 70 යි.Flutter වගේ ඒවගේ ඉස්සරහ හොදයි. දැන් අව්ලක් නැ හොදටම ෆයින් ටියුන් වෙලා තියෙන්නේ. එත් ඔයා නේටිව් ටිකක් කරන එක හොදයි. ඩිවයිස් දෙපෙන්ඩ් වෙන ඇප් සාමන්යෙන් Flutter වලින් හදන එක හෙන නඩුවක්. උදා:- ඔයා GPS එක පාවිච්චි කරලා ලයිව් දුර හොයන ඇප් එකක් Flutter වලින් හදද්දී නඩු කෝටියයි. එත් එක නේටිව් වලින් කරදර අඩුවෙන් කරගන්න පුළුවන්. Flutter හොදම බිස්නස් ඇප් වලට. මොකද Flutter හරිම ලේසි නටිව් වලට වඩා
iOS වලට පට්ටම ඩිමාන්ඩ් එකක් තියෙන්නෙඅදත් ලින්ක්එඩින් එකේ Native iOS post එකකට offer එකක් ඇවිත් තිබ්බා. 350k ගෙවන්නම් කියලා. (මම බෑ කිව්වා)
iOS වලට හොඳ ඉල්ලුමක් තියෙනවා.
Flutter වල 3rd party libraries නම් ගූ 70 යි.
------ Post added on Sep 13, 2021 at 9:32 AM
Ekata nam ekaga wenna weno.Flutter වල 3rd party libraries නම් ගූ 70 යි.
react valatath ohamai
Flutter වල 3rd party libraries නම් ගූ 70 යි.
------ Post added on Sep 13, 2021 at 9:32 AM
Native IOS = Swift ද?මම නේටිවු මොබයිල් ඇප් කරන්නෙ, මේකටත් පට්ට මාකට් එකක් තියනවා, අනිවාර්යෙන් හැම මාසෙම වගේ ඔෆර් එකක් එනවා.
Flutter වලටත් තියනවා
නේටිවු/Flutter දෙකටම මට ෆ්‍රීලානස් ප්‍රොජෙක්ට් සෙට් වෙනවා කරගන්න බැරි තරමට.
ලංකාවෙ native mobile apps කරන සිරා ඩයල් පට්ටම අඩුයි, හොඳට කරගත්තොතින් පට්ටම සිරා, විශේශයෙන් iOS වලට
C/C++ වලට ගොඩක්ම ජොබ් අඩුයි, කරන කම්පැනිත් තියෙන්න පට්ටම අඩු ගානක්.
Mainly Yes,Native IOS = Swift ද?