මේක දැන් දැක්කේ. හැබැයි free version නම් commercially use කරන්න බෑ වගේ. හරි විස්තරයක් මමත් බැලුවේ නෑ. ඕන කට්ටිය පොඩ්ඩක් හොයලා බලන්න. මේක නිකන් පුම්බපු project එකක් ද දන්නෙත් නෑ.