FM 94 VIP Radio_ඤානන් උදපාදි

SanukaWick

Active member
  • Jul 31, 2016
    515
    43
    28
    FM 94 VIP_ඤානන් උදපාදි

    FM 94 VIP Radio එක සහ "ඤානන් උදපාදි වැඩසටහන්" වලට සවන් දෙන අය ඉන්නවාද?
    එහි කියවෙන දේවල් ගැන මොනවද ඔබලාගේ අදහස් උදහස්
    .... :yes:
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔය ඔක්කොම කට්ටිය කියන්නේ රේරුකානේචන්ද විමල හමුදුරුවන්ගේ පොත් වල තියෙන දේවල් බාගෙට කරලා
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    Arayaka sowan wela kiyala minihama kiyanawa, apith sowan da danne Na mehema baladdi ban
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    778744863_widarshana-bhawana-kramaya.jpg


    ඔය කථා වල ඇත්ත නැත්ත බලන්න ඔය පොත කියවලා කරන්න බාවනා කරන ඉරියයුවෙන් කරන්න ඕන නැ

    download - http://www.rerukanemahanahimi.lk/order_book.php?id=20