FM Derana හීන ඇහිදින යාලුවෝ
මචන් කවුරු හරි ගාව තියෙනවනන් FM Derana හීන ඇහිදින යාලුවෝ program ඔක්කොම ටික තියෙනවනන් මට ගන්ඩ තැනක් කියනවද? complete program තියෙන කෙනෙක් ඉන්නවනම් කොහෙට හරි අප් කරලා දෙනවද? Youtube එපා බන්, mp3 නම් ගොඩ. මාර ආසා වැඩසටහනක්
. FM දෙරණ සයිට් එකෙත් බැලුවා.Full program එක කොහෙවත් නෑ.පොඩි පොඩි ක්ලිප් වැඩක් නෑ බන්.