FM Radio Licence

shean202

Junior member
  • Sep 27, 2008
    233
    15
    16
    machan kawru hari danna kenek innawada FM radio licence eka ganna keeyak yanawada.. masekata keyak gewanna oneda kiyala danna kenek.. mage yaluwekta podi udawwakata. danna kenek innawanam kiyapanko machooo
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    danata kochchara fm chanal thiyenawada...............thawa nam danna epa bun....yaluwata danma kiyapan.....anika vadagata athi 1k na.......okkoma wal hali yanne....
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මචන් අලුතෙන් ලයිසන් දෙන් නෑ දැන්. තියන එකක් කැන්සල් උනොත් හරි තියන එකෙක් වික්කොත් හරි තමයි. විදුලිසංදේශ හා නියාමන කොමිසමෙන් ව්ඇඩි විස්තර අහපන්
     
    shean202

    Junior member
  • Sep 27, 2008
    233
    15
    16
    මචන් අලුතෙන් ලයිසන් දෙන් නෑ දැන්. තියන එකක් කැන්සල් උනොත් හරි තියන එකෙක් වික්කොත් හරි තමයි. විදුලිසංදේශ හා නියාමන කොමිසමෙන් ව්ඇඩි විස්තර අහපන්

    අරැට එහෙනම් ඔන්ලයින් රේඩියෝ එකක්වත් දාන්න කියමු නේද.. උඔලගෙත් සප් එක ඕන වෙයි එහෙම උනොත්... දෙනවා නේද බං....
     
    Necrid

    Member
    Jan 31, 2013
    347
    15
    0
    Aluthen license ganna puluwan, eth salli gewala 2years wage yanawa approve wenna. Adurana kawuru hari innawa nam ikman karanna puluwan
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    Aluthen license ganna puluwan, eth salli gewala 2years wage yanawa approve wenna. Adurana kawuru hari innawa nam ikman karanna puluwan

    පිස්සුද බං ලංකාවේ සේරම radio frequency දීලා ඉවරයි..
     
    Necrid

    Member
    Jan 31, 2013
    347
    15
    0
    පිස්සුද බං ලංකාවේ සේරම radio frequency දීලා ඉවරයි..

    Apply karanna awama form eka fill karala muddara gahala bara denna kiyanne thiyena nisa. 2 years walin approve wenawa. Unsure wage nam awith balanna
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    machan kawru hari danna kenek innawada FM radio licence eka ganna keeyak yanawada.. masekata keyak gewanna oneda kiyala danna kenek.. mage yaluwekta podi udawwakata. danna kenek innawanam kiyapanko machooo

    aaya FM radios valata frequency denne nethikathaavak kivva. poddak hoyala balapan:rolleyes: