මචන් පොඩි application එකක් හැදුවා Folder වල Icon change කරන්න. විශේෂයෙන්ම ඔය TV series folder වල Icon ලේසියෙන්ම දාගන්න. උබලට කැමතිනම් මේක manually කරගන්නත් විදියත් මම මෙතන දාලා තියනවා.
Icon Folder වලට set කරගන්න විදිය...
Folder වලට TV series Icon set කරන්න කැමති අයට කරන්න තියෙන්නේ ඉස්සෙල්ලම අවශ්‍ය TV series එකේ icon එක හොයාගන්න ඕන. මේක කරන්න ලේසිම ක්‍රමය තමයි Google Image ගිහිල්ලා තමන්ට කැමති Folder Icon එකේ Image එක අරගෙන එක Icon වලට convert කරගන්න එක.
Note : Search කරනකොට Search Tool ගිහිල්ලා Color > Transparent දෙන්න.
Image to Icon convert කරගන්න පුළුවන් Online websites ඕන තරම් තියනවා. මෙතන එයින් කීපයක් තියනවා.
දැන් කරගන්න තියෙන්නේ හොයාගත්ත Folder Icon එක Folder එකට සෙට් කරගන්න එක.
මේක Manually කරනවානම් අවශ්‍ය Folder එක තියන තැනට ගිහිල්ලා එක right click කරලා Properties > Customize ගිහිල්ලා Folder Icon එක change කරගන්න තියෙන්නේ. හැබැයි මේ විදියට change කරාම Folder Icon එක තියන තැන change වුන ගමන් Icon එක නැති වෙලා යනවා.
එහෙමත් නැත්නම්, Application එක භාවිතා කරලා කරනවානම් Folder එකේ නම, Location එක වෙනස් කරාට Folder Icon එක වෙනස් වෙන්නේ නැහැ. පොඩි අවුලකට තියෙන්නේ Icon දැම්මට පස්සේ සමහර PC වල Log off එකක් හරි restart එකක් හරි කරන්න ඕන Icon එක වෙනස් වෙන්න. Icon change කරපු ගමන්ම restart කරන්න අවශ්‍ය නැහැ. folder දෙක තුනක Icon change කරලා පස්සේ Restart කරන්න පුළුවන්.
Application එක මෙතනින් බාගන්න. අඩුපාඩු තියනවනම් කියන්න.
Download (Size - 250KB)

- http://convertico.com (PNG to Icon)
- http://image.online-convert.com/convert-to-ico
- http://icoconvert.com/
- http://www.icoconverter.com/
- https://iconverticons.com/online/
- http://www.rw-designer.com/image-to-icon

Last edited: