Folder වලට Icon set කරන්න.

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මචන් පොඩි application එකක් හැදුවා Folder වල Icon change කරන්න. විශේෂයෙන්ම ඔය TV series folder වල Icon ලේසියෙන්ම දාගන්න. උබලට කැමතිනම් මේක manually කරගන්නත් විදියත් මම මෙතන දාලා තියනවා.

    Icon Folder වලට set කරගන්න විදිය...

    Folder වලට TV series Icon set කරන්න කැමති අයට කරන්න තියෙන්නේ ඉස්සෙල්ලම අවශ්‍ය TV series එකේ icon එක හොයාගන්න ඕන. මේක කරන්න ලේසිම ක්‍රමය තමයි Google Image ගිහිල්ලා තමන්ට කැමති Folder Icon එකේ Image එක අරගෙන එක Icon වලට convert කරගන්න එක.

    Note : Search කරනකොට Search Tool ගිහිල්ලා Color > Transparent දෙන්න.
    i7y0OLO.png


    Image to Icon convert කරගන්න පුළුවන් Online websites ඕන තරම් තියනවා. මෙතන එයින් කීපයක් තියනවා.


    දැන් කරගන්න තියෙන්නේ හොයාගත්ත Folder Icon එක Folder එකට සෙට් කරගන්න එක.
    මේක Manually කරනවානම් අවශ්‍ය Folder එක තියන තැනට ගිහිල්ලා එක right click කරලා Properties > Customize ගිහිල්ලා Folder Icon එක change කරගන්න තියෙන්නේ. හැබැයි මේ විදියට change කරාම Folder Icon එක තියන තැන change වුන ගමන් Icon එක නැති වෙලා යනවා.

    එහෙමත් නැත්නම්, Application එක භාවිතා කරලා කරනවානම් Folder එකේ නම, Location එක වෙනස් කරාට Folder Icon එක වෙනස් වෙන්නේ නැහැ. පොඩි අවුලකට තියෙන්නේ Icon දැම්මට පස්සේ සමහර PC වල Log off එකක් හරි restart එකක් හරි කරන්න ඕන Icon එක වෙනස් වෙන්න. Icon change කරපු ගමන්ම restart කරන්න අවශ්‍ය නැහැ. folder දෙක තුනක Icon change කරලා පස්සේ Restart කරන්න පුළුවන්.

    Application එක මෙතනින් බාගන්න. අඩුපාඩු තියනවනම් කියන්න.
    Download (Size - 250KB)

    IBrS35P.png
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :D
    එල බං.. මගේ හාඩ් එකේ තියෙන එව්වා මෙව්වා ටිකක් පිළිවෙලක් කරන්න ඕන.. එපා වෙනව මොකක් හරි හොයන්න ගියාම..
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ela
    thanks

    Ela :)


    Ela :D

    Elzzz....
    rep++

    Thanks. Rep back.

    :D
    එල බං.. මගේ හාඩ් එකේ තියෙන එව්වා මෙව්වා ටිකක් පිළිවෙලක් කරන්න ඕන.. එපා වෙනව මොකක් හරි හොයන්න ගියාම..

    :D එල එල.
    මම නම් පිළිවෙලකට තියාගෙන ඉන්නේ බන්. එක ලේසියි. නැත්නම් පස්සේ හදාගන්න ගියාම එපා වෙනවා.


    එල.

    පට්ට රෙප් දුන්න

    එල. තැන්ක්ස් මචන්. Rep back.

    ela mchn niyama wadak

    Ela. Thanks machan.

    PATTAI...

    Thanks :)


    Thanks bn. :)

    niyamai machan

    Thanks machan. :)

    එල මචන්..
    ස්කීන් ෂොට් එකකුත් දාන්න සොෆ්ට් එකේ.
    6+ ;)

    Ela bn. mama dannam.
     
    • Like
    Reactions: kellsupun

    Similar threads