Folder වල පාට වෙනස් කරමු ද?

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    Folder වල පාට වෙනස් කරමු ද?

    Desktop එත ලස්සනට තියාගන්න කැමති අයට පොඩි ගැජමැටික් කෑල්ලක්....මේකෙ නම තමා Folder Colorizer 1.0.2....මේකෙන් වෙන්නෙ මේකයි Folder වල මාරු කරන්න පුලුවන්...වැඩි කතා ඕන් නෑනේ Download කරල Install කරලම බලන්න මොකෝ වෙන්නෙ කියල.......

    මුලින්ම මෙන්න මෙතනින් Softwear එක ඩවුන්ලෝඩ් කරගන්න......


    http://adf.ly/EWBfZ

    1.3 MB




    දැන් ඩවුන්ලෝඩ් කරගත්තු එක Install කරගන්න.... Install කරනකොට මෙන්න මේ පහල තියන Window එකට ආවාම දාල තියන Tik එක අයින් කරන්න ..ඒක අපිට එච්චර වැදගත් නෑ ඒකයි......දැන් Install කරගන්න......
    Capture.PNG




    දැන් Install කරගත්තනේ වැඩේ ඉවරයි.....

    දැන් කියල දෙන්නම් පාවිච්චි කරන හැටි....



    මුලින්ම ටෙස්ටින් පාරක් විදියට Desktop එකේ එකක් New Folder එකක් හදාගන්න.......


    Folder එක හදාගෙන ඉවරනම් ඒක් උඩ Right Click කරන්න...

    එතන තියනවා Colourzie කියලා අපි Install කරගත්තු Softwear එක.....ඒක Click කරලා ඔයා කමත් පාටක් ඇඩි තරගන්න ..ඒක කරාම ටික වෙලාවකින් එයි Window එකක් Softwear එක Activate කරන්න කියල .... ඒකට කෙලින්ම ඔයාගෙ Email එක දෙන්න ..දීල Ok කරන්න...වැඩේ ඉවරයි..........


    දැන් බලන්න ඔයා Desktop එකේ හදපු Folder එක ඔයා Select කරපු පාටින් එකේ බැබලි බැබලි තියෙයි.........



    ගත්තෙ මෙතනින්....
    http://chamathrox.blogspot.com/