Fonseka Surrounded!

VSGM

Well-known member
  • Aug 2, 2007
    10,330
    213
    63
    MR won and SF lost that's that and u can't change it by spreading false information!

    Don't be stupid!
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    i think mahinda is trying to stop Ponnnseka from fleeing the country.

    there's another news i heard saying phonnnseka is holding 400 men gang of army deserters in that hotel, possibly attempting a coup.

    either of those cannot allowed to be happened. i think the govt is doing the right thing by holding him up
     
    VSGM

    Well-known member
  • Aug 2, 2007
    10,330
    213
    63
    සරත් ‍ෆොන්සේකා පරාජය හමුවේ නිරුත්තර වේ

    ජනාධිපතිවරණ දැවැන්ත පරාජය හමුවේ දරුණු ලෙස කෝප වී සිටින ෆොන්සේකා සියදිවි නසා ගැනීමට කිහිප විටක්ම උත්සාහ කර ඇති බව අප වෙත වාර්තා වේ. එමෙන්ම සිය පවුලේ සමාජිකයන් මෙන්ම තමා අසල සිටින සියළුම දේශපාලඥයන්ටද පරුෂ වචනයෙන් නොනැවතී බැණවදින බවත් ඔහු නිරායුධ කිරීමට ඔහුගේ ආරක්‍ෂකයන් ගත් උත්සාහයය මෙතෙක් සාර්තක වී නැත.
    හමුදාවෙන් පැනගිය සෙබළුන් 60 කට ආසන්න පිරිසක් මේ වන වි‍ට ආයුධ සන්නද්ධව සිනමන් ලේක්සයිඩ් හෝටලයේ තුන්වන මහලේ සිටින සරත් ෆොන්සේකාගේ ආරක්ෂාව සපයමින් සිටින බව අප වෙත වාර්තා වේ.
    මීට සුළු මොහොතකට පෙර ඔහු නවාතන් ගෙන සිටින හෝටලයට ඇතුළු වූ යුද හමුදා පොලීසිය විසින් හමුදාවෙන් පැන ගිය සෙබළුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම මංගල සමරවීර සහ අනුර කුමාර දිසානායක සමඟ ඇති වූ උණුසුම් මත ගැටුමකින් පසු ඔවුන් දෙදෙනා හෝටලයෙන් පිටව ගොස් ඇත. මේ මොහොත වන විට ඔහු සංසුන් කරවීම සඳහා ඇමරිකානු තානාපතිනිය මෙන්ම රනිල් වික‍්‍රමසිංහයද හෝටලයට ඇතුළු වූ බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.
    මීට අමතරට විදේශීය මාධ්‍යකරුවන් මෙන්ම ප්‍රසන්න ෆොන්සේකා, මිහිරි ෆොන්සේකා, රුක්මාල් ගමගේ සහ රනිල් විජේපාල වැනි සරත් ෆොන්සේකාගේ මාධ්‍ය නඩයේ ප්‍රභල සාමාජිකයින් ද සිනමන් ලේක්සයිඩ් හෝටලයේ ලොබියේ කාර්ය බහුලව සිටින බවද වැඩි දුරටත් වාර්තා වේ. නීති විරෝධීව අවි ආයුධ රැගෙන සිටින සරත් ෆොන්සේකාගේ මෙම පුද්ගලික ආරක්ෂක කණ්ඩාම මෙන්ම එම නීති විරෝධී අවි ආයුධ අත්අඩංගුවට ගැනීමට මේ වන විට පොලීසිය හා හමුදාව එක්ව ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති බව ආරක්‍ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.
     
    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    2w3uu07.jpg

    Give it a break moron...you lost.....:rofl::rofl::P
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    සරත් ‍ෆොන්සේකා පරාජය හමුවේ නිරුත්තර වේ

    ජනාධිපතිවරණ දැවැන්ත පරාජය හමුවේ දරුණු ලෙස කෝප වී සිටින ෆොන්සේකා සියදිවි නසා ගැනීමට කිහිප විටක්ම උත්සාහ කර ඇති බව අප වෙත වාර්තා වේ. එමෙන්ම සිය පවුලේ සමාජිකයන් මෙන්ම තමා අසල සිටින සියළුම දේශපාලඥයන්ටද පරුෂ වචනයෙන් නොනැවතී බැණවදින බවත් ඔහු නිරායුධ කිරීමට ඔහුගේ ආරක්‍ෂකයන් ගත් උත්සාහයය මෙතෙක් සාර්තක වී නැත.
    හමුදාවෙන් පැනගිය සෙබළුන් 60 කට ආසන්න පිරිසක් මේ වන වි‍ට ආයුධ සන්නද්ධව සිනමන් ලේක්සයිඩ් හෝටලයේ තුන්වන මහලේ සිටින සරත් ෆොන්සේකාගේ ආරක්ෂාව සපයමින් සිටින බව අප වෙත වාර්තා වේ.
    මීට සුළු මොහොතකට පෙර ඔහු නවාතන් ගෙන සිටින හෝටලයට ඇතුළු වූ යුද හමුදා පොලීසිය විසින් හමුදාවෙන් පැන ගිය සෙබළුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම මංගල සමරවීර සහ අනුර කුමාර දිසානායක සමඟ ඇති වූ උණුසුම් මත ගැටුමකින් පසු ඔවුන් දෙදෙනා හෝටලයෙන් පිටව ගොස් ඇත. මේ මොහොත වන විට ඔහු සංසුන් කරවීම සඳහා ඇමරිකානු තානාපතිනිය මෙන්ම රනිල් වික‍්‍රමසිංහයද හෝටලයට ඇතුළු වූ බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.
    මීට අමතරට විදේශීය මාධ්‍යකරුවන් මෙන්ම ප්‍රසන්න ෆොන්සේකා, මිහිරි ෆොන්සේකා, රුක්මාල් ගමගේ සහ රනිල් විජේපාල වැනි සරත් ෆොන්සේකාගේ මාධ්‍ය නඩයේ ප්‍රභල සාමාජිකයින් ද සිනමන් ලේක්සයිඩ් හෝටලයේ ලොබියේ කාර්ය බහුලව සිටින බවද වැඩි දුරටත් වාර්තා වේ. නීති විරෝධීව අවි ආයුධ රැගෙන සිටින සරත් ෆොන්සේකාගේ මෙම පුද්ගලික ආරක්ෂක කණ්ඩාම මෙන්ම එම නීති විරෝධී අවි ආයුධ අත්අඩංගුවට ගැනීමට මේ වන විට පොලීසිය හා හමුදාව එක්ව ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති බව ආරක්‍ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.
    මේ නිව්ස් එක ගත්තු සයිට් එක දෙන්නකො
    ඇන්ඩ් මට කියන්න, මේක එදා ඉදන් මහින්දට කඩේ නොගිය එකක් කියලා :D