rayan f16

Active member
  • May 15, 2009
    512
    85
    28
    එයාට ඕන කරන තනතුරු නම්බු නාම බලය ඔක්කොම දීලත් සිය පවුලම සමග ලැට් වලක බැහැලා ගොඩ ආවහම හැමෝම නහය හකුලවාගන්නව හැර බදාගන්න යන්නේ නෑ නේ බං.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Ai bn kauruth fonseka parada unu1 gana katha karanne.....chandeta kalin unp1 wiraya fonseka..dan katawath mathakwath na...

    3 වෙනි පාර ඉල්ලනකොට/පැරදිලා ආයිත් අගමැතිකම ඉල්ල ඉල්ල මහින්ද මඩ වලේ බැහැගෙන දගලනකොට මහින්දව අත හැරපු ශ්‍රීලංකා කාරයෝ කොටසක් ඉන්නවා.

    ඒ වගේම තමයි, නැති වෙච්ච දේවල් ආයිත් දුන්නට පස්සේ පැත්තකට වෙන්නේ නැතුව ෆොන්සේකාත් මඩ වලේ බැහැගෙන දගලද්දි unp කාරයෝ ෆොන්සේකව අත හැරියා.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    එකට ලොකුම හෙතුව ෆොන්සෙකා පාර්ලිමෙන්තු තේරිපත් වෙන්න චන්ඩ ගත්තේ එකසත් ජාතික පක්ශයේ චන්ද යු ඇන් පී එකෙන් ඉල්ලුවා නම් ෆොන්සේකා පාර්ලිමෙන්තුවේ අද බල ලොබකමට වෙන පක්ශයක් හදා ගත්තා දේශපාලනය කරන්න පුලුවන් අය ඉන්න එ යට තැන දෙන්න ඔන මම හිතන්නෙ එහෙමටි මම දන්නේ නැහැ ගීතා මොනවද කරේ කියලා මුතු හෙට්ටි ගමට අයගේ වටේ කට්ටිය ඇති උදව් උපකාර කරලා ඉතින් අපිට පෙන මාධ්‍යයෙන් උලුප්පන දේ ඇරෙන්න ශ්‍රිලංකා පක්ශිකයොන්ට උගේ උපකාර ඇති ගිතට නම් චන්ස් එකක් දිලා ඇති මොකද කරන්නේ බලන්න හෙක්