font type for email writing

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    එක එක විස්තාරණ font දාන්න එපා, පරණ system use කරන ගොඩක් companies තියෙනවා
    පැහැදිලි ඕන font එකක් කමක් නෑ comic sans වගේ ඒවා නැතුව

    මං ගොඩක් mails යවන්නේ outlook එකෙන්, ඒ නිසා Aptos තමයි default size එකට
    Sans serif font family එකේ එකක් use කරන්න