Food city බොරැ අඩුමිල
මචංලා මේක දවස් ගානක් බලපු එකක් ඊයෙත් වෙච්ච දෙයක්. මමගියා කාර්ගිල්ස් food city එකට බඩු වගයක් ගන්න උන් සමහර බඩු වල ගහලා තියනවා අඩුම මිල අපෙ කියලා කැල්ලට චොක්ලට් එකක් ගත්තා එතන ගහලා තිබුනෙ 385ට දෙනවා කියලා කඩෙ මිල 450ලු නමුත් මම එක ගත්තම 450ක්ම ගත්තා මුන් අපිව අන්දනවා නෙද මම අපි ඉතින් කියන්න යන් නැනෙ 385ට ඩිස්කවුනිට් එකක් තිබ්බා කියලා..මට මෙක මිට කලිනුත් වෙලා තියෙ උබලටත්එහෙමද?

amex walata vegitables walata discount thiyenawa ..foodcity wala chocolates ehema expire wenna onna menna kiyala thamai discount danne
malabe food city ekata jathiya amathala awe hadissiyakata gihin 