Food city බොරැ අඩුමිල

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    Food city බොරැ අඩුමිල

    මචංලා මේක දවස් ගානක් බලපු එකක් ඊයෙත් වෙච්ච දෙයක්. මමගියා කාර්ගිල්ස් food city එකට බඩු වගයක් ගන්න උන් සමහර බඩු වල ගහලා තියනවා අඩුම මිල අපෙ කියලා කැල්ලට චොක්ලට් එකක් ගත්තා එතන ගහලා තිබුනෙ 385ට දෙනවා කියලා කඩෙ මිල 450ලු නමුත් මම එක ගත්තම 450ක්ම ගත්තා මුන් අපිව අන්දනවා නෙද මම අපි ඉතින් කියන්න යන් නැනෙ 385ට ඩිස්කවුනිට් එකක් තිබ්බා කියලා..මට මෙක මිට කලිනුත් වෙලා තියෙ උබලටත්එහෙමද?
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    කොන්දේසි සහිතයි කියන එක දැක්කේ නැද්ද. සමහරවෙලට රුපියල් 1000කට වඩා බඩු ගන්න ඕන.නැත්තම් ලොයල්ටි කාර්ඩ් ඒක ඕන. නැත්තම් තව මොකක්හරි මගුලක් කරන්න ඕන. ඔහොම ගැට ගොඩක් තියෙනවා.
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    oya super markets wala eka eka widiye promotion yanawa machan, ewage price eka witharak balanna epa, ethana un monawa hari tag ekak gahala thiyenawa nam, eke conditions kiyawanna ... ehema nathnam kelinma counter eken ahanna, ai meke promotion price ekata nemei da denne kiyala

    anika oya super markets wala samahara welawata unge loyalty card walata, thawa bank credit/debit card walata etc promotion thiyenawane
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඉතින් උබ හරි මිල පෙන්නන එපැයි බන්, එතන ඉන්න කෙල්ලොන්ට තෙරෙන් නෑ වෙලවකට, අලුත් උන් එහෙම ඉන්නෙ
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    කොන්දේසි සහිතයි කියන එක දැක්කේ නැද්ද. සමහරවෙලට රුපියල් 1000කට වඩා බඩු ගන්න ඕන.නැත්තම් ලොයල්ටි කාර්ඩ් ඒක ඕන. නැත්තම් තව මොකක්හරි මගුලක් කරන්න ඕන. ඔහොම ගැට ගොඩක් තියෙනවා.

    ඔව් හැබැයි කොන්දේ නැතුව මිල රුපියල් 385 නන් මුට කොක්කක් අදින්න තිබුණා
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    එහේ මෙහේ යන්නැතුව කීල්ස් සුපර් ගිහින් රුපියල් 200 දීලා Nexus මෙම්බර්ශිප් එකක් ගනින්, එතකොට තේරෙයි මොනාද ඩිස්කවුන්ට් කියන්නේ කියලා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඕවායේ තියෙනවා බං කොන්දේසි.... රු. දාහක බඩු ගත්තොත් විතරයි..... මේ ජාතියෙන් තිබ්බොත් විතරයි අනන් මනන්..... !!
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    ඔහොම ඒව උන් නිතරම කරනවා. කීල්ස් / ආර්පිකෝ උනුත් එහෙමමයි

    කීල්ස් එකෙ යොගට් එකක් ගත්තත් ඩිස්කවුන්ට්, නුගේගොඩනම් දෙනවා
     
    Apr 24, 2016
    195
    15
    0
    එහේ මෙහේ යන්නැතුව කීල්ස් සුපර් ගිහින් රුපියල් 200 දීලා Nexus මෙම්බර්ශිප් එකක් ගනින්, එතකොට තේරෙයි මොනාද ඩිස්කවුන්ට් කියන්නේ කියලා

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    සිරාවටම බන්.Nexus මෙම්බර්ශිප් 1ට පට්ට ඩිස්කවුන්ට් තියෙනවා.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහේ මෙහේ යන්නැතුව කීල්ස් සුපර් ගිහින් රුපියල් 200 දීලා Nexus මෙම්බර්ශිප් එකක් ගනින්, එතකොට තේරෙයි මොනාද ඩිස්කවුන්ට් කියන්නේ කියලා

    :yes::yes: mamath nexus ekka amex use karanne :) amex walata vegitables walata discount thiyenawa ..foodcity wala chocolates ehema expire wenna onna menna kiyala thamai discount danne :growl: malabe food city ekata jathiya amathala awe hadissiyakata gihin :angry:
     
    Apr 24, 2016
    195
    15
    0

    ගහලා තිබුනෙ 385ට දෙනවා කියලා කඩෙ මිල 450ලු නමුත් මම එක ගත්තම 450ක්ම ගත්තා මුන් අපිව අන්දනවා නෙද මම අපි ඉතින් කියන්න යන් නැනෙ 385ට ඩිස්කවුනිට් එකක් තිබ්බා කියලා.
    මවං ඔහොම discount දෙන්නේ Loyalty card තියෙන අයට.උබ ගත්ත වොකලට් 1 සාමානය මිල රු.450යි , Loyalty card තියෙනවා නම් රු.385 දෙන 1ක් වෙන්න අැති.
    ඒ කාඩ් 1ක් ගනින්. කැෂියර් 1කේ කෙල්ල අැහුවේ නැද්ද Loyalty card තියෙනවාද? apply කරන්න කැමති නැද්ද කියලා? උන් ගිය මාසේ විතර 1000ට වැඩි බිල් වලට KFC 20% discounts කාඩ් දුන්නා.තව බිල් 1කේ ගානේ හැටියට star points දෙනවා.

    මේ photo 1 බලපන්.for cargills loyalty members කියලා ගහලා තියෙනවා:)
    cargills2.jpg

    Keells super වලත් Nexus කාඩ් 1ට පට්ට discounts තියෙනවා. හැබැයි වැඩිපුර discounts තිෙයන්නේ ටොපි වොකලට් වලට නෙවේ,අතයාවශ භාන්ඩ වලට.අපේ අම්මා නම් වැඩිපුර ගන්නේ oil,hand wash, සබන් පවුඩර් වගේ දේවල්..ඒ කාඩ් 1කුත් ගනින්. මාසෙකට සැරයක් උන් items list පොඩ්ඩක් වෙනස් කරනවාද කොහෙදෝ.ගොඩක් වෙලාවට entrance 1 ලගම print කරපු පොඩි පොත් තියලා තියෙනවා.ඒවගේ තියෙනවා ඒ මාසෙදි discounts දෙන items list 1.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    එහේ මෙහේ යන්නැතුව කීල්ස් සුපර් ගිහින් රුපියල් 200 දීලා Nexus මෙම්බර්ශිප් එකක් ගනින්, එතකොට තේරෙයි මොනාද ඩිස්කවුන්ට් කියන්නේ කියලා

    :yes::yes::yes:
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    මම අද අැහුවා මොකකද් කියලා සින් එක උන් කියනවා මෙ පමෝෂන් එක ඉවරලු එහෙනම් අහවල් හුත..ගහලා තියෙන්නෙ......
     
    Apr 29, 2016
    154
    14
    0

    මචංලා මේක දවස් ගානක් බලපු එකක් ඊයෙත් වෙච්ච දෙයක්. මමගියා කාර්ගිල්ස් food city එකට බඩු වගයක් ගන්න උන් සමහර බඩු වල ගහලා තියනවා අඩුම මිල අපෙ කියලා කැල්ලට චොක්ලට් එකක් ගත්තා එතන ගහලා තිබුනෙ 385ට දෙනවා කියලා කඩෙ මිල 450ලු නමුත් මම එක ගත්තම 450ක්ම ගත්තා මුන් අපිව අන්දනවා නෙද මම අපි ඉතින් කියන්න යන් නැනෙ 385ට ඩිස්කවුනිට් එකක් තිබ්බා කියලා..මට මෙක මිට කලිනුත් වෙලා තියෙ උබලටත්එහෙමද?
    උබට එතන කතා කරන්න බය හිතුනද?
    නිකම් ජොකා අස්සෙන් සීතල චූ පාරක් ගලන් ගියාද?:lol: