Food city yen danui eliyata awe

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Ubala meke kota kota inne nethuwa badu tikak aran daganilla.mamath masekata withara badu tika aran dagatta.ena pota hoda ne food city ,thoga kadawala badu balagena iddi Iwara wenne.food city wala wahanayak danna idak ne .thawa dawas deka thunakin athawashaya banda higayak athi wenawa sure.
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මෝඩ හුත්තා තෝ මෙහෙ හිටියා නං ගුටි කාලා මැරෙන්නෙ. :lol:

    :lol: මූ යකෝ!!! මොකක්ද බන් ඒ ඇක්සන්ට් එක! බ්ලා. බ්ලා.. බ්ලා... :lol: කොරෝනා කාරයෙක් උකේ ඇරලද කොහෙද මූට! :baffled: :lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Ubala meke kota kota inne nethuwa badu tikak aran daganilla.mamath masekata withara badu tika aran dagatta.ena pota hoda ne food city ,thoga kadawala badu balagena iddi Iwara wenne.food city wala wahanayak danna idak ne .thawa dawas deka thunakin athawashaya banda higayak athi wenawa sure.

    WTF. කවුරුත් ඔහොම නොකලනම් අවශ්‍ය වෙලාවට බඩු තියේවි නේද ඕනම කෙනෙක්ට ගන්න. අනික ගෙනියන බඩු වලින් ගොඩක් විසි කරනවා ශුවර්. කරදරයක් වුන කෙනෙක්ට ඇත්තටම අවශ්‍යතාවයක් ආව කෙනෙක්ට පස්සෙ බඩු නැතිවේවි. එදාට උන්ට වෙන විපත් වලට හැමෝම වගකියන්න ඕනෙ. අනික උඹල ඔහොම බඩු ඉවර කරලා බඩු නැතුව එදා වේල හම්බ කරන මිනිස්සුන්ට වහ කන්න වෙන්නෙ. මොකද උන්ට ඔහොම බඩු ගොඩගහගන්න තරම් සල්ලි නෑ.

    aEgKxqN_460swp.jpg
     
    • Like
    Reactions: ehseres