මෙහෙත් වතුරයි එඵකිරියි කවලම් කරනවා බන්, Pure goat මිල්ක් ගන්න ඕනෝ නම්, දොවන ටයිම් එකට ගිහින් බලන් ඉන්න වෙනවා. කවලම් කරත් ගඳ එනවා පොඩ්ඩක් මෙහේ නම්. මාත් මහ ගෙදර ගියාම තමා සෙට් වෙන්නේ.
Tetra pack වල එන මාස් product වල උඹට pure එලකිරිවත් එන්නේ නෑ. එළකිරි අරගෙන ඒක cheese, butter, yogurt වලට ගිහින් ඉතුරු වෙන රොඩ්ඩතමා ඉතිං. Fresh කිව්වට freshම නෑ ඉතිං. පිටිකිරි එහෙම හදන හැටි දැක්කාම පිස්සු හැදෙනවා. තනි රොඩ්ඩක් බොන්නේ. ඊට හපන් පිටරටින් පවුඩර් විදියට එනඒවා.
මොනවා උනත් එළුකිරි අරන් බීපං මචං හැම අතින්ම හොඳයි. breed එක අනුව කිරිවල පෝෂණය වෙනස් වෙනස් වෙනවා. සානන් වගේ නම් හොඳ දෙනෙක්ගෙන් කිරි ගොඩක් ගන්න පුවළුවන්, දවසට දෙපාරක් ගාන දෙව්වාම 4L වගේ මැක්ස් එකතු කරගන්න පුළුවන්. හැබැයි fat and protein අඩුයි උන්ගේ. ගඳයි රසයි නිසා තමා මාකර්ට් එකට දාන්න අමාරු ලංකාවේ. හැබැයි ඔය පලෙවනි උගුරු දෙක තමා ඉතිං. ඊට පස්සේ හුරු වෙනවා.